නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව වාසනා සම්පත ලොතරැයිය නැවත දියත් කිරීම
ජාතික ලොතරැයි මණ්ඩලයේ පැරණිතම දිනුම් අදින ලබන ලොතරැයියක් වන වාසනා සම්පත ලොතරැයිය ආරම්භ වන්නේ 1994 ජනවාරි 31 වන දිනදීය.
සමස්ථ අලෙවි ජාලයේ සහ පාරිභෝගික ඉල්ලීම පරිදි, 2019.03.14 සිට ආකර්ෂණීය නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව “වාසනා සම්පත” ලොතරැයිය වෙළද පොලට නැවත දියත් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව වාසනා සම්පත සංශෝධිත නව ත්‍යාග රටාව පහත පරිදි වේ.
ඉංග්‍රීසි අකුර සමග අංක 04ම ගැලපේ නම් |
රු 10,000,000/- |
අංක 04ක් පමණක් ගැලපේ නම් |
රු 1,000,000/- |
අංක 03ක් සමග ඉංග්‍රීසි අකුර ගැලපේ නම් |
රු 100,000/- |
අංක 03ක් පමණක් ගැලපේ නම් |
රු 2000/- |
අංක 02ක් සමග ඉංග්‍රීසි අකුර ගැලපේ නම් |
රු 500/- |
අංක 02ක්පමණක් ගැලපේ නම් |
රු 100/- |
අංක 01ක් සමග ඉංග්‍රීසි අකුර ගැලපේ නම් |
රු 60/- |
අංක 01ක් පමණක් ගැලපේ නම් |
රු 20/- |
ඉංග්‍රීසි අකුර පමණක් ගැලපේ නම් |
රු 20/- |