ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිතුමිය උපදෙස් මත මහ සංඝ රත්නය සඳහා ධානමය පුණ්‍ය කර්මය

2019-05-21 18:48:352019-05-28 12:10:372019-05-21 18:53:28

ජාතික ලොතරැයි මණ්ඩලයේ සුභ සාධක සංගමයේ සංවිධානයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමිය ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය හා සාමාන්‍යාධිකාරිතුමිය ඇතුළු ඉහල කළමණාකාරිත්වයේ උපදෙස් මත 2019 අවුරුද්දේ වෙසක් උත්සවය නිමිත්තෙන් හා පසුගිය අප්‍රේල් මස 21 වන දින අපරටේ සිදු වූ ව්‍යසනයෙන් මියගිය අපේම සහෝදර ජනතාවට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් ලෙස මහා සංඝ රත්නය දස නමක් විෂයෙහි පිලිගන්වනු ලබන ධානමය පුණ්‍ය කර්මය මැයි මස 21 වන දින ජාතික ලොතරැයි මණ්ඩලීය පරිශ්‍රයේදී සිදු කෙරින .