අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා 2019 ප්‍රදර්ශනයට සමගාමීව ජාතික ලොතරැයි මණ්ඩලයේ පැරණිතම සහ ජනප්‍රියතම ලොතරැයියේ 4000 වන විශේෂිත දිණුම් වාරයේ ටිකට්පත් එළි දැක්වීම ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.07.25 වන දින එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා 2019 ප්‍රදර්ශන භුමියේදී සිදු කෙරින.මහජන සම්පත4000 ජනතා රන් කිරැළ විශේෂ දිනුම්...