ශාන්ත ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයට සංගීත භාණ්ඩ ප්‍රධානය කිරීම - 2019-03-08. මෙම ප්‍රධානය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන අධ්යක්ෂ තුසිත හල්ලොලුව මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ හා ප්‍රවර්ධන) සුජීව නිස්සංක මහතා සහභාගී විය.