2019 - 03 - 08 දින බද්දේගම නගර ශාලාව තුළ පැවති කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් පැවැති පා පැදි ප්‍රධානය

2019-04-12 11:42:342019-04-12 12:18:082019-04-12 11:55:10

2019 - 03 - 08  දින බද්දේගම නගර ශාලාව තුළ පැවති කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් පැවැති වැඩසටහනේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහය යටතේ කාන්තාවන් සඳහා පා පැදි ප්‍රධානය කිරීම.මෙම ත්‍යාග ප්‍රධානය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ හා ප්‍රවර්ධන) සුජීව නිස්සංක මහතා සහභාගී විය.

Best Web 2019 Logo