මහජන සම්පත 4000 වෙනි දැණුම් වාරය වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භකල ජනතා රන් කිරැළ පේදුරු තුඩුවේ සිට දෙව්න්දර තුඩුව දක්වාවු චාරිකාව අති සාර්තක අන්දමින් රට පුරා ආදරණීය පාරිභෝගික ජනතාව වෙත තෑගි බෙදමින් රජ ගමනේ යෙදෙයි.
නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව වාසනා සම්පත ලොතරැයිය නැවත දියත් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ පැරණිතම දිනුම් අදින ලබන ලොතරැයියක් වන වාසනා සම්පත ලොතරැයිය ආරම්භ වන්නේ 1994 ජනවාරි 31 වන දින...
මෙම දිනුම් ඇදීම 30000 ඩොලර් ෆෝචූන් ලොතරැයි ටිකට් විකිනීමෙන් පසුව පැවැත්වේ. ත්‍යාග දිනුම් ලොතරැයි ටිකට් එකේ දිනය සහ මහජනතාව විසින් තීරණය කරන ස්ථානයකදී ප්‍රසිද්ධියට පත් කළ යුතුය. මෙම දිනුම් ඇදීම ශ්‍රී ලංකාවේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පතක පළ කරනු ලබන අතර www.nlb.lk වෙබ් අඩවියේ නිල ව...
ලොතරැයිය | ජයග්‍රාහකයින් | රු. එකතුව |
---|---|---|
ගොවි සෙත | 3206633 | 178,008,517.60 |
මහජන සම්පත | 1858990 | 115,236,790.00 |
ධන නිධානය | 563817 | 18,224,460.00 |
ජාතික සම්පත | 497739 | 31,923,460.00 |
මෙගා පවර් | 1104086 | 52,678,170.40 |
සුපිරි වාසනා | 357447 | 11,550,820.00 |
නීරෝගා | 611620 | 17,925,320.00 |
වාසනා සම්පත | 181325 | 5,890,140.00 |
සෙවණ | 333329 | 11,116,830.00 |