රීස්ටාර්ට් සූරන ලොතරැයිය
Lottery Discontinued

රීස්ටාර්ට් සූරන ලොතරැයිය

ස්වභාවික ව්‍යසනයෙන් අසරණ වූ අපේම නෑසියන් නැවත නගාසිටුවීමේ ජාතික වැඩපිළිවෙල වෙනුවෙන් හදුන්වාදුන් රීස්ටාර්ට් ක්ෂණික ලොතරැයිය වෙළදපලට නිකුත් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැළුම් ප්‍රියංකර ලියනගේ මහතාගේ සහ අධ්‍යක්ෂ ඩී .ඩී .ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ස්වාධින රූපවාහිනි සේවයේ අද දින විකාශය වූ  සජීවී සංගීත ප්‍රසංගය අතරතුරදී සිදුකරන ලදී.

පින්තුර

  • රීස්ටාර්ට් සූරන ලොතරැයිය - tickets