මහජන සම්පත
  • ඉරිදා
  • සඳුදා
  • අඟහරුවාදා
  • බදාදා
  • බ්‍රහස්පතින්දා
  • සිකුරාදා
  • සෙනසුරාදා
  • මීළඟ සුපිරි ත්‍යාගය

    රු. 10,246,824.00

එළඹෙන දිනුම් ඇදීම්

Lottery is in Circulation

නවතම ප්‍රතිඵල

වාරය: 5133

දිනය: 2023 ජූනි මස, 02 වන සිකුරාදා

මහජන සම්පත - නවතම ජයග්‍රාහකයින්

ආර්.එම්.මුතුබණ්ඩා මයා
මහජන සම්පත 5055
සුපිරි ත්‍යාගය
ආර්.එම්.මුතුබණ්ඩා මයා
බදුල්ල
ඩබ්.එම්.සී.සෙව්වන්දි මිය
මහජන සම්පත 5055

ඩබ්.එම්.සී.සෙව්වන්දි මිය
දඹුල්ල
ඩබ්.එම්.සී.සෙව්වන්දි මිය
මහජන සම්පත 5055
සුපිරි ත්‍යාගය
ඩබ්.එම්.සී.සෙව්වන්දි මිය
දඹුල්ල
සියල්ල බලන්න

මහජන සම්පත

  • ලොතරැයි වෙළඳපලෙහි ඇති පැරණිම ලොතරැයිය වන මෙම ලොතරැයිය ලොතරැයි ඉතිහාසයේ රන් සලකුණ ලෙස හඳුන්වයි. .1970 දී ජාතික සම්පත ලොතරැයිය , මහජන සම්පත ලෙස පරිවර්තනය විය.  සතියේ සෑම දිනයන්හි මෙම ලොතරැයියේ දිනුම් ඇදීම සිදුකරන අතර මහජනතාවගේ දැනගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශනය කෙරේ.
  • මෙම ලොතරැයියෙ පිරිවැටුමෙන් 16.5 % ක කොටසක් රජයේ  ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබේ.
  • මෙම ලොතරැයියෙන් රු. මිලියන 10ක හෝ ඊට වැඩි සුපිරි ත්‍යාගයක්, රු. මිලියන 2ක ප්‍රථම ත්‍යාගයක් සහිත සිත් ගන්නා සුළු ත්‍යාග රටාවක් පිරිනමනු ලැ‍‍‍බේ.
  • 2010 වසරේ පෙබරවාරි මස සිට වැඩි ආකර්ශනයක් ඇතිවන පරිදි මෙහි ත්‍යාග රටාව වෙනස්  කොට   පිරිනමන ලදී.
  • 2009 වසරේ දී වාර්තා කරන ලද රු. මිලියන 873.5ක පිරිවැටුම හා සසඳන විට 2010 වසරේ රු. මිලියන 930.4ක දළ පිරිවැටුමක් එනම් 6.5%ක වැඩිවීමක් වන අතර මෙම ලොතරැයියේ පිරිවැටුමෙන් 10%ක් ලෙස ඒකාබද්ධ අරමුදලට රු. මිලියන 93.0ක් ලබා දී ඇත. 

මහජන සම්පත ඉතිහාසය

අද ලොතරැයි ක්‍ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන ,මහජන සමිපත, රටට හඳුන්වා දෙන්නේ 1970ය. එහි  මංගල දිනුම් ඇදීම 1970 ජූලි 28 වැනි දා එවකට අග්‍රාරාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අද අප රටේ ඇති දිගුම ඉතිහාසයට හිමිකම් කියන ලොතරැයිය මහජන සම්පතයි. වැඩිම කෝටිපතියන් ප්‍රමාණයක්, විසි ලක්ෂපතියන්, දස ලක්ෂපතියන් ප්‍රමාණයක් ඇතුළු වැඩිම ජයග්‍රාහකයන් බිහි කළ ලොතරැයිය ද එයම වේ.

එසේම එක් සුපිරි ත්‍යාගලාභියෙකුට පිරිනැමූ ඉහළම ත්‍යාග මුදල රු. හයකෝටි දහතුන් ලක්ෂය (දිනය 2006.09.29 - දිනුම් වාරය 1858)පිරිනැමුවේ ද, මහජන සම්පත ලොතරැයියෙනි.
දනන් තුඩ තුඩ රැව් දෙන නාමයක් බවට පත්ව ඇති ,මහජන සම්පත ලොතරැයිය.

2005 වසරේ දී ජනප්‍රිය වෙළඳ නාමයට හිමි අයිකොන් සමිමානයෙන් ද පිදුම් ලැබීය.

පළමුව මසකට වරක් ද, පසුව සතියට එක් දිනක් ද, ඉන් අනතුරුව සතියට දෙදිනක් ද දිනුම් අදින ලද ,මහජන සම්පත අද වන විට සතියට තෙදිනක්ම දිනුම් අදිනු ලබන්නේ ජනතාව කෙරෙහි ඇති කර ගෙන ඇති නොබිදෙන විශ්වාසය නිසාය.

ගම් දනව් සිසාරා ජයග්‍රාහකයන් බිහිකරමින් ඔවුන්ට කෝටි ගණනින් මුදල් පිරිනමන ,මහජන සම්පත රටේ සංවර්ධන කාර්යය උදෙසා ප්‍රමුඛ අනුග්‍රාහකයෙකු ලෙස පිරිනමන මුදල ද අති විශාලය.
අප රටේ, නගරයේ, ගමේ, කුමන සංවර්ධන ක්‍රියාවලියක් සිදුවූව ද, ඊට මහජන සම්පත ලොතරැයියේ මූල්‍ය දායකත්වය ලැබී ඇති බැව් කිව යුතුය.

පින්තුර

  • මහජන සම්පත - Nawa-Yugayaka-nawa-piyawarak
  • මහජන සම්පත - m_3500-final-2017
  • මහජන සම්පත - m_MS-Fri
  • මහජන සම්පත - m_MS-Sun
  • මහජන සම්පත - m_MS-Thu
  • මහජන සම්පත - m_MS-Tue-o
  • මහජන සම්පත - m_mahajana
  • මහජන සම්පත - ticket
  • මහජන සම්පත - ticket_e
  • මහජන සම්පත - cake

ත්‍යාග රටාව - 2023 ජනවාරි මස, 15 වන ඉරිදා

#
ගැලපීමේ රටාව
ත්‍යාගය
සුපිරි ත්‍යාගය
ඉංග්‍රීසි අකුර සහ අංක 6 ගැලපේ නම්
රු. 10,000,000
1 වැනි
අංක 6 ගැලපේ නම්
රු.2,000,000
2 වැනි
අවසන් අංක 5 ගැලපේ නම්
රු.100,000
3 වැනි
අවසන් අංක 4 ගැලපේ නම්
රු.10,000
4 වැනි
අවසන් අංක 3 ගැලපේ නම්
රු.1,000
5 වැනි
අවසන් අංක 2 ගැලපේ නම්
රු.100
6 වැනි
අවසන් අංකය ගැලපේ නම්
රු.20
7 වැනි
මුල් අංක 5 ගැලපේ නම්
රු.10,000
8 වැනි
මුල් අංක 4 ගැලපේ නම්
රු.1,000
9 වැනි
මුල් අංක 3 ගැලපේ නම්
රු.100
10 වැනි
මුල් අංක 2 ගැලපේ නම්
රු.50
11 වැනි
ඉංග්‍රීසි අකුර ගැලපේ නම්
රු.20

ත්‍යාග රටාව - 2023 ජනවාරි මස, 14 වන සෙනසුරාදා

#
ගැලපීමේ රටාව
ත්‍යාගය
සුපිරි ත්‍යාගය
ඉංග්‍රීසි අකුර සහ අංක 6 ගැලපේ නම්
රු. 10,000,000
1 වැනි
අංක 6 ගැලපේ නම්
රු.2,000,000
2 වැනි
අවසන් අංක 5 ගැලපේ නම්
රු.100,000
3 වැනි
අවසන් අංක 4 ගැලපේ නම්
රු.10,000
4 වැනි
අවසන් අංක 3 ගැලපේ නම්
රු.1,000
5 වැනි
අවසන් අංක 2 ගැලපේ නම්
රු.100
6 වැනි
අවසන් අංකය ගැලපේ නම්
රු.20
7 වැනි
මුල් අංක 5 ගැලපේ නම්
රු.10,000
8 වැනි
මුල් අංක 4 ගැලපේ නම්
රු.1,000
9 වැනි
මුල් අංක 3 ගැලපේ නම්
රු.100
10 වැනි
මුල් අංක 2 ගැලපේ නම්
රු.50
11 වැනි
ඉංග්‍රීසි අකුර ගැලපේ නම්
රු.20
#
ගැලපීමේ රටාව
ත්‍යාගය
ජීප් රථය
ඉංග්‍රීසි අකුර සහ අංක 3 ගැලපේ නම්
ජීප් රථය
1 වැනි
2න්ඩ් චාන්ස් ඉංග්‍රීසි අකුර සහ අංක 3 ගැලපේ නම්
රු.5,000,000
2 වැනි
අංක 3 ගැලපේ නම්
රු.1,000,000
3 වැනි
ඕනෑම අංක 2ක් සහ ප්‍රසාද අංකය ගැලපේ නම්
රු.100,000
4 වැනි
ඕනෑම අංක 2ක් ගැලපේ නම්
රු.5,000
5 වැනි
ඕනෑම අංකයක් ගැලපේ නම්
රු.100
6 වැනි
ඉංග්‍රීසි අකුර ගැලපේ නම්
රු.100

ත්‍යාග රටාව - 2022 මාර්තු මස, 01 වන අඟහරුවාදා

#
ගැලපීමේ රටාව
ත්‍යාගය
සුපිරි ත්‍යාගය
ඉංග්‍රීසි අකුර සහ අංක 6 ගැලපේ නම්
රු. 10,000,000
1 වැනි
අංක 6 ගැලපේ නම්
රු.2,000,000
2 වැනි
අවසන් අංක 5 ගැලපේ නම්
රු.100,000
3 වැනි
අවසන් අංක 4 ගැලපේ නම්
රු.10,000
4 වැනි
අවසන් අංක 3 ගැලපේ නම්
රු.1,000
5 වැනි
අවසන් අංක 2 ගැලපේ නම්
රු.100
6 වැනි
අවසන් අංකය ගැලපේ නම්
රු.20
7 වැනි
මුල් අංක 5 ගැලපේ නම්
රු.10,000
8 වැනි
මුල් අංක 4 ගැලපේ නම්
රු.1,000
9 වැනි
මුල් අංක 3 ගැලපේ නම්
රු.100
10 වැනි
මුල් අංක 2 ගැලපේ නම්
රු.50
11 වැනි
ඉංග්‍රීසි අකුර ගැලපේ නම්
රු.20
#
ගැලපීමේ රටාව
ත්‍යාගය