ගොවි සෙත
  • ඉරිදා
  • සඳුදා
  • අඟහරුවාදා
  • බදාදා
  • බ්‍රහස්පතින්දා
  • සිකුරාදා
  • සෙනසුරාදා
  • මීළඟ සුපිරි ත්‍යාගය

    රු. 72,074,848.80

එළඹෙන දිනුම් ඇදීම්

Lottery is in Circulation

නවතම ප්‍රතිඵල

වාරය: 2400

දිනය: 2020 පෙබරවාරි මස, 22 වන සෙනසුරාදා

ගොවි සෙත - නවතම ජයග්‍රාහකයින්

එම්.අයි. ජුනයිදීන් මහතා Lotteries Logos
ගොවි සෙත 2347
මෝටර් රථය
එම්.අයි. ජුනයිදීන් මහතා
වාලච්චේන
ජී.ඒ. සුනිල් මහතා Lotteries Logos
ගොවි සෙත 2347
ත්‍රී රෝද රථය
ජී.ඒ. සුනිල් මහතා
බිබිල
ජී.එස්. කෘස් මහතා Lotteries Logos
ගොවි සෙත 2320
රු.1,000,000
ජී.එස්. කෘස් මහතා
මන්නාරම
සියල්ල බලන්න

ගොවි සෙත

කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය වෙනුවෙන් ගොවිසෙත භරකාර අරමුදලට අරමුදල් ඉපයීමේ මුලික පරමාර්ථයෙන් 1995 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ගොවිසෙත ලොතරැයිය හඳුන්වාදෙන ලදී.මෙහි මූලික පරමාර්ථය නම් අප රටේ කෘෂිකාර්මික අභිවෘර්ධිය ඇති කිරීමත් අවශ්‍ය අවස්ථාවලදී ගොවීන්ගේ සුභ සාධනය ඇතිකර ඔවුන් නඟා සිටුවීමත්,ඔවුන්ට අවශ්‍ය මුල්‍යමය ආධාර ලබාදීමත්ය. ‍මෙම ලොතරැයිය දිනුම් ඇදීම සෑම සඳුදා,අඟහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා  දිනකම සිදුකරන අතර මහජනතාවගේ දැනගැනීම සඳහා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරේ.

මෙම ලොතරැයියෙන් රු. මිලියන 40ක හෝ ඊට වැඩි සුපිරි ත්‍යාගයක්,රු. මිලියන 1ක ප්‍රථම ත්‍යාගයක් සහිත සිත්ගන්නා සුළු ත්‍යාග රටාවක් පිරිනමනු ලැබේ.

2009 වසරේ දී වාර්තා කරන ලද රු. මිලියන 1,106.7ක පිරිවැටුම හා සසඳන විට 2010 වසරේ රු. මිලියන 1,148.9 ක දළ පිරිවැටුමක් එනම් 3.8% ක වැඩීවීමක් වන අතර මෙම ලොතරැයියේ පිරිවැටුමෙන් 10%ක් ලෙස ඒකාබද්ධ අරමුදලට රු. මිලිටන 114.8ක් ලබා දී ඇත.

 

පින්තුර

ත්‍යාග රටාව - 2018 දෙසැම්බර් මස, 28 වන සිකුරාදා

#
ගැලපීමේ රටාව
ත්‍යාගය
සුපිරි ත්‍යාගය
ඉංග්‍රීසි අකුර සහ අංක 4 ගැලපේ නම්
රු. 60,000,000
1 වැනි
අංක 4 ගැලපේ නම්
රු.1,000,000
2 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංක 3ක් ගැලපේ නම්
රු.100,000
3 වැනි
ඕනෑම අංක 3ක් ගැලපේ නම්
රු.2,000
4 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංක 2ක් ගැලපේ නම්
රු.1,000
5 වැනි
ඕනෑම අංක 2ක් ගැලපේ නම්
රු.100
6 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංකයක් ගැලපේ නම්
රු.40
7 වැනි
ඕනෑම අංකයක් ගැලපේ නම්
රු.20
8 වැනි
ඉංග්‍රීසි අකුර ගැලපේ නම්
රු.20
Best Web 2019 Logo