ගොවි සෙත
  • ඉරිදා
  • සඳුදා
  • අඟහරුවාදා
  • බදාදා
  • බ්‍රහස්පතින්දා
  • සිකුරාදා
  • සෙනසුරාදා
  • මීළඟ සුපිරි ත්‍යාගය

    රු. 69,807,904.80

එළඹෙන දිනුම් ඇදීම්

Lottery is in Circulation

නවතම ප්‍රතිඵල

වාරය: 3561

දිනය: 2023 දෙසැම්බර් මස, 05 වන අඟහරුවාදා

ගොවි සෙත - නවතම ජයග්‍රාහකයින්

එල්.සුදාගර් මයා
ගොවි සෙත 3423

එල්.සුදාගර් මයා
දෙහිඕවිට
කේ.ජී.ධනපාල මයා
ගොවි සෙත 3419

කේ.ජී.ධනපාල මයා
අඹතැන්න
එම්.ඒ.චන්ද්‍රිකා මිය - දෙයියන්දර
ගොවි සෙත 3392

එම්.ඒ.චන්ද්‍රිකා මිය - දෙයියන්දර
Deyyandara
සියල්ල බලන්න

ගොවි සෙත

  • කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය වෙනුවෙන් ගොවිසෙත භරකාර අරමුදලට අරමුදල් ඉපයීමේ මුලික පරමාර්ථයෙන් 1995 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ගොවිසෙත ලොතරැයිය හඳුන්වාදෙන ලදී.මෙහි මූලික පරමාර්ථය නම් අප රටේ කෘෂිකාර්මික අභිවෘර්ධිය ඇති කිරීමත් අවශ්‍ය අවස්ථාවලදී ගොවීන්ගේ සුභ සාධනය ඇතිකර ඔවුන් නඟා සිටුවීමත්,ඔවුන්ට අවශ්‍ය මුල්‍යමය ආධාර ලබාදීමත්ය. ‍මෙම ලොතරැයිය දිනුම් ඇදීම සෑම සඳුදා,අඟහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා  දිනකම සිදුකරන අතර මහජනතාවගේ දැනගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශනය කෙරේ.
  • මෙම ලොතරැයියෙන් රු. මිලියන 40ක හෝ ඊට වැඩි සුපිරි ත්‍යාගයක්,රු. මිලියන 1ක ප්‍රථම ත්‍යාගයක් සහිත සිත්ගන්නා සුළු ත්‍යාග රටාවක් පිරිනමනු ලැබේ.
  • 2009 වසරේ දී වාර්තා කරන ලද රු. මිලියන 1,106.7ක පිරිවැටුම හා සසඳන විට 2010 වසරේ රු. මිලියන 1,148.9 ක දළ පිරිවැටුමක් එනම් 3.8% ක වැඩීවීමක් වන අතර මෙම ලොතරැයියේ පිරිවැටුමෙන් 10%ක් ලෙස ඒකාබද්ධ අරමුදලට රු. මිලිටන 114.8ක් ලබා දී ඇත.

 

පින්තුර

  • ගොවි සෙත - govisetha
  • ගොවි සෙත - ticket
  • ගොවි සෙත - ticket_e

ත්‍යාග රටාව - 2023 ජූලි මස, 26 වන බදාදා

#
ගැලපීමේ රටාව
ත්‍යාගය
සුපිරි ත්‍යාගය
ඉංග්‍රීසි අකුර සහ අංක 4 ගැලපේ නම්
රු. 60,000,000
1 වැනි
අංක 4 ගැලපේ නම්
රු.2,000,000
2 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංක 3ක් ගැලපේ නම්
රු.250,000
3 වැනි
ඕනෑම අංක 3ක් ගැලපේ නම්
රු.5,000
4 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංක 2ක් ගැලපේ නම්
රු.2,000
5 වැනි
ඕනෑම අංක 2ක් ගැලපේ නම්
රු.200
6 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංකයක් ගැලපේ නම්
රු.200
7 වැනි
ඕනෑම අංකයක් ගැලපේ නම්
රු.40
8 වැනි
ඉංග්‍රීසි අකුර ගැලපේ නම්
රු.40
9 වැනි
ඕනෑම අංකයක් ගැලපේ නම්
අමතර දෙවන අංකය රු.40
#
ගැලපීමේ රටාව
ත්‍යාගය
1 වැනි
අංක 5 ගැලපේ නම්
රු.100,000

ත්‍යාග රටාව - 2023 ජූලි මස, 06 වන බ්‍රහස්පතින්දා

#
ගැලපීමේ රටාව
ත්‍යාගය
සුපිරි ත්‍යාගය
ඉංග්‍රීසි අකුර සහ අංක 4 ගැලපේ නම්
රු. 60,000,000
1 වැනි
අංක 4 ගැලපේ නම්
රු.2,000,000
2 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංක 3ක් ගැලපේ නම්
රු.250,000
3 වැනි
ඕනෑම අංක 3ක් ගැලපේ නම්
රු.5,000
4 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංක 2ක් ගැලපේ නම්
රු.2,000
5 වැනි
ඕනෑම අංක 2ක් ගැලපේ නම්
රු.200
6 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංකයක් ගැලපේ නම්
රු.200
7 වැනි
ඕනෑම අංකයක් ගැලපේ නම්
රු.40
8 වැනි
ඉංග්‍රීසි අකුර ගැලපේ නම්
රු.40

ත්‍යාග රටාව - 2023 මාර්තු මස, 30 වන බ්‍රහස්පතින්දා

#
ගැලපීමේ රටාව
ත්‍යාගය
සුපිරි ත්‍යාගය
ඉංග්‍රීසි අකුර සහ අංක 4 ගැලපේ නම්
රු. 60,000,000
1 වැනි
අංක 4 ගැලපේ නම්
රු.1,000,000
2 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංක 3ක් ගැලපේ නම්
රු.100,000
3 වැනි
ඕනෑම අංක 3ක් ගැලපේ නම්
රු.2,000
4 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංක 2ක් ගැලපේ නම්
රු.1,000
5 වැනි
ඕනෑම අංක 2ක් ගැලපේ නම්
රු.100
6 වැනි
ඉංග්‍රීසි අකුර සහ ඕනෑම අංකයක් ගැලපේ නම්
රු.100
7 වැනි
ඕනෑම අංකයක් ගැලපේ නම්
රු.20
8 වැනි
ඉංග්‍රීසි අකුර ගැලපේ නම්
රු.20
NLB 60th Anniversary Logo