ලොතරැයිය
ගොවි සෙත
මහජන සම්පත
ධන නිධානය
දරු දිරි සම්පත
ජාතික සම්පත
මෙගා පවර්
සුපිරි වාසනා
නීරෝගා
වාසනා සම්පත
සෙවණ
ඩොලර් ෆොර්චූන්
හඳහන
වාසනා සුපර් ෆිෆ්ටි
දෙලක්ෂපති ඩබල් ඩ්‍රීම්ස්
සම්පත් රේඛා
සම්පත ලග්න වරම
ප්‍රතිඵල
අප අමතන්න
අප ගැන
SMS ප්‍රතිඵල
පරිශීලක පිවිසුම
මිලදී ගැනීම්
English
தமிழ்
මුල් පිටුව
ලොතරැයි
ප්‍රතිඵල
ජයග්‍රාහකයන්
නියෝජිතයන්
අප අමතන්න
අප ගැන
සිද්ධීන්
වීඩියෝ
පින්තුර
ගොවි සෙත
මහජන සම්පත
ධන නිධානය
දරු දිරි සම්පත
ජාතික සම්පත
මෙගා පවර්
සුපිරි වාසනා
නීරෝගා
වාසනා සම්පත
සෙවණ
ෆොර්චූන්
හඳහන
සම්පත ලග්න වරම
සොයන්න
ලොතරැයිය
ගොවි සෙත
මහජන සම්පත
ධන නිධානය
දරු දිරි සම්පත
ජාතික සම්පත
මෙගා පවර්
සුපිරි වාසනා
නීරෝගා
වාසනා සම්පත
සෙවණ
ඩොලර් ෆොර්චූන්
හඳහන
වාසනා සුපර් ෆිෆ්ටි
දෙලක්ෂපති ඩබල් ඩ්‍රීම්ස්
සම්පත් රේඛා
සම්පත ලග්න වරම
ප්‍රතිඵල
ලොතරැයි
ගොවි සෙත
කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය වෙනුවෙන් ගොවිසෙත භරකාර අරමුදලට අරමුදල් ඉපයීමේ මුලික පරමාර්ථයෙන් 1995 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ගොවිසෙත ලොතරැයිය හඳුන්වාදෙන ලදී.මෙහි මූලික පරමාර්ථය නම් අප රට...
Read More
View Results
මහජන සම්පත
ලොතරැයි වෙළඳපලෙහි ඇති පැරණිම ලොතරැයිය වන මෙම ලොතරැයිය ලොතරැයි ඉතිහාසයේ රන් සලකුණ ලෙස හඳුන්වයි. .1970 දී ජාතික සම්පත ලොතරැයිය , මහජන සම්පත ලෙස පරිවර්තනය විය. සතියේ සෑම දිනයන්හි මෙම ලොතරැයියේ දින...
Read More
View Results
ධන නිධානය
ධන නිධානය 1963 අංක 11 දරන මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පවත්වනු ලබන ලොතරැයියකි. සෑම ටිකට්පතකම ඉංග්‍රීසි අකුරක් සමඟ අංක 04ක් මුද්‍රණය කර ඇත. එක් ටිකට්පතක් එක් ත්‍යාගයක් සඳහා පමණක් වල...
Read More
View Results
දරු දිරි සම්පත
අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් හා විශේෂ දක්ෂතා ඇති දරුවන්ගේ සුභ සාධනය හා ඔවුන්ගේ අනාගත සුරක්‍ෂිතභාවය සඳහා අතදීමට අපේක්‍ෂාවෙන් 2019.02.18 දිනැති අංක PS/CP/57/2019 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය හා 2019...
Read More
View Results
ජාතික සම්පත
2010 වසරේ මාර්තු මස ජාතික ලොතරැයි මණ්ඩලය විසින් සුවසෙත හා ශ්‍රම වාසනා ලොතරැයිය වෙනුවට මහජන සම්පත වැනි ශක්තිමත් ත්‍යාග රටාවක් සහිතව මෙම ලොතරැයිය හඳුන්වා දෙන ලදී පිළිවෙළින් සෞඛ්‍ය හා කම්කරු අමාත...
Read More
View Results
මෙගා පවර්
මෙම ලොතරැයිය 2016 මැයි මස 11 වන දින ආරම්භ කරන ලදි. ටිකට්පතක මිල රු. 20 කි. පහත සඳහන් පරිදි ප්‍රධාන සුපිරි ත්‍යාග තුනකින් සහ රු. මිලියනයක ප්‍රථම ත්‍යාගයක් සහ සිත්ගන්නා...
Read More
View Results
සුපිරි වාසනා
1999 වසරේ දී මෙම ලොතරැයිය හඳුන්වා දෙන ලදී. සතියේ සෑම බදාදා සහ සෙනසුරාදා යන දිනයන්හි මෙම ලොතරැයියේ දිනුම් ඇදීම සිදුකරයි. බදාදා දිනුම් අදින ලබන මෙම ලොතරැයියෙහි අලෙවි පිරිවැටුමෙන් 10% රණවිරු ...
Read More
View Results
නීරෝගා
2015 ජූලි මස 25 දින මෙම ලොතරැයිය හදූන්වා දෙන ලදී. ටිකට්පතෙහි මිල රු.20/ කි. අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල මෙම ලොතරැයි දිනුම් ඇදීම සිදු කෙරේ. රු මිලියන 2.5 හෝ ඊට වැඩි ...
Read More
View Results
වාසනා සම්පත
ලොතරැයි මණ්ඩලය විසින් 1994 වසරේ මුල් කාලයේ දී වාසනා සම්පත ලොතරැයිය වෙළඳපලට හඳුන්වා දෙන ලදී. සෑමසදුදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හි මෙම ලොතරැයිය දිනුම් ඇදීම සිදුකරන අතර මහජනතාවගේ දැනගැනීම සඳහා රූපව...
Read More
View Results
සෙවණ
ලොතරැයිය සතියට දෙදිනක් එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින දෙකෙහි ජාතික රූපවාහිනිය ඔස්සේ දිනුම් අදිනු ලබයි. පළමු දිනුම් ඇදීම 2017 ජුලි මස 27 වන දා සිදු කරනු ලබයි. දායකත්වය : සෙවණ නිවාස අරමුදල...
Read More
View Results
ඩොලර් ෆොර්චූන්
මෙම ලොතරැයිය 2016/03/30 දින හඳූන්වාදෙන ලදි. සෑම ටිකට්පතක් ම දැනට පවතින ඇමෙරිකානු ඩොලර් 10ට හෝ ඊට සමාන පරිවර්තනය කළ හැකි ව්‍යවහාර මුදලට විකුණනු ලැබේ. ටිකට්පත් 30"000 විකිණි අවසන් වීමෙන් ...
Read More
View Results
හඳහන
Read More
View Results
වාසනා සුපර් ෆිෆ්ටි
Read More
View Results
දෙලක්ෂපති ඩබල් ඩ්‍රීම්ස්
මෙම ලොතරැයිය 2016 මැයි මස 27 වන දින ආරම්භ කරන ලදි. ටිකට්පතක මිල රු. 20/- කි. සුපිරි ත්‍යාගය ලෙස රෙනෝල්ට් මෝටර් රථයක් සහ රු. 200"000 ත්‍යාග මෙම ලොතරැයිය සතියේ සෑම සිකුරාදා දිනකම දිනුම් අදිනු ...
Read More
View Results
සම්පත් රේඛා
ජාතික ලොරැයි මණ්ඩලය රූපවාහිනී තිරය ඔස්සේ දිනුම් අදින ලද ප්ර්ථම දිනුම් ඇදීමේ වැඩසටහන(මහජන සම්පත) නම් කළේ “ සමිපත් රේඛා ” නමිනි.ඒ නම යොදා ගනිමින් 2012 වසරේ දී නව ලොතරැයියක් වෙළඳපොළට නිකුත් කළේ වෙළ...
Read More
View Results
සම්පත ලග්න වරම
Read More
View Results
රීස්ටාර්ට් සූරන ලොතරැයිය
ස්වභාවික ව්‍යසනයෙන් අසරණ වූ අපේම නෑසියන් නැවත නගාසිටුවීමේ ජාතික වැඩපිළිවෙල වෙනුවෙන් හදුන්වාදුන් රීස්ටාර්ට් ක්ෂණික ලොතරැයිය වෙළදපලට නිකුත් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැළුම් ප්...
Read More
View Results
ස්වර්ණ සම්පත සූරන ලොතරැයිය
මහජන සම්පත 50වන් සංවත්සර සැමරුමට සමගාමීව, ජතික ලොතරැයි මණ්ඩලය ස්වර්ණ සම්පත සූරන ලොතරැයිය වෙළඳපොලට නිකුත් කරයි.
Read More
View Results
සෙවණ සූරන ලොතරැයිය
නිවාස ඉදිකිරීම සදහා අරමුදල් ඉපයීමේ පරමාර්ථයෙන් 1985 වසරේදී ආරම්භ කරන ලදී. ජාත්‍යන්තරව පිළිගත් සූරන ලොතරැයි තාක්ෂණය යොදාගත් ජනප්‍රිය ක්ෂණික ලොතරැයියකි. සෙවණ ලොතරැයිය වෙනම ආයතනයක් ලෙස මෙහෙයුම් කටය...
Read More
View Results
සමෘධි සූරන ලොතරැයිය
සමෘද්ධි අධිකාරියට අරමුදල් ඉපයීමේ පරමාර්ථයෙන් 1996 වසරේදී මෙම ලොතරැයිය ආරම්භ කරන ලදී. මෙය ජාතික ලොතරැයි මණ්ඩලය විසින් වෙලදපලට හදූන්වා දූන් පළමු ක්ෂණික ලොතරැයිය වේ. දිනුම් ලාභින් නිශ්චය කිරීම සදහා...
Read More
View Results