නිවසටම ගෙනා වාසනාව නිවසටම ගෙනා වාසනාවේ තවත් පියවරක් ලෙස මහජන සම්පත, මෙගා පවර් සහ දරු දිරි සම්පත ලොතරැයි වලින් සුපිරි ත්‍යාග දිනාගත් ජයග්‍රාහි වාසනාවන්තයින් සොයා අළුබෝමුල්ල, බොරලැස්ගමුව, කඩවත සහ කැලණිය යන ප්‍රදේශ වල ඔවුන්ගේ නිවෙස් වෙතට ගොස් ඔවුන්ට හිමි රු.45,698,620/-ක මුදලක් බෙදාදෙන ලදී. මේ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ ඩී .ඩී .ජයසිරි මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකා...