ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ත්‍යාගය කෝටි 23කට අධික මුදල ඔබට පිරි නැමූ අප, අද දිනයෙත් කෝටි 15කට අධික දැවැන්ත මුදලක් ජයග්‍රාහයකින් 8 දෙනෙකු වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ මහතා සහ ප්‍රධාන මුල්‍ය නිලධාරී අචාර්ය හර්ෂ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමූ මොහොත