ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා 2021.11.10දින මාතලේ දිස්ත්‍රික්කයේ ලොතරැයි පත් බෙදාහැරීමේ දිස්ත්‍රික් නියෝජිත කාර්යාල නිරීක්ෂණය කර ලොතරැයි අලෙවිය සහ බෙදාහැරීම සම්බන්ධ ඔවුන්ට ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාව