මහජන සම්පත 4455 |
|
තව මහජන සම්පත ප්‍රතිඵල |
ගොවි සෙත 2750 |
|
තව ගොවි සෙත ප්‍රතිඵල |
වාසනා සම්පත 1675 |
|
තව වාසනා සම්පත ප්‍රතිඵල |
මෙගා පවර් 0814 |
|
තව මෙගා පවර් ප්‍රතිඵල |
ධන නිධානය 0492 |
|
තව ධන නිධානය ප්‍රතිඵල |
The Chairman of the National Lotteries Board has put forth a new press release policy for the organization.
වැඩිදුර කියවන්නමහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව
වැඩිදුර කියවන්නරටේ අස්සක් මුල්ලක් නෑර වාසනාවන්තයින් බිහිකරන වාසනාවේ ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයයි.එසේ බිහිවූ වාසනවන්ත්යින්ගේ නිවෙස් වෙතම ගොස් ඔවුන්ට හිමි වාසනාව ලබාදීමේ තවත් පියවරක් ඊයේ දිනයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකරන ලදී.
වැඩිදුර කියවන්නරට ව්‍යසනයකට පත්වන සෑම අවස්තාවකම පෙරටවිත් රට වෙනුවෙන් තම ජාතික වගකීම නොපිරිහෙලා ඉටුකරනා ජාතික ලොතරැයි මණ්ඩලය, මේ වනවිට ගෝලීය ව්‍යසනයක්ව පවතින COVID-19 වෛරසයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජය විසින් සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙට ශක්තියක් වීමට ඉඳිරියට පැමිණ සිටී. ඒ අනුව රජයේ එ...
වැඩිදුර කියවන්නලොතරැයිය | ජයග්‍රාහකයින් | රු. එකතුව |
---|---|---|
ගොවි සෙත | 2557090 | 88,652,140.00 |
මහජන සම්පත | 2820056 | 179,278,810.00 |
ධන නිධානය | 1392341 | 51,159,700.00 |
දරු දිරි සම්පත | 207938 | 5,750,100.00 |
ජාතික සම්පත | 219746 | 10,111,840.00 |
මෙගා පවර් | 1179927 | 60,085,564.80 |
සුපිරි වාසනා | 283800 | 9,741,120.00 |
වාසනා සම්පත | 256433 | 7,549,960.00 |
සෙවණ | 285858 | 10,125,470.00 |