ජාතික ලොතරැයි මණ්ඩලයට දශක 6 ක් පිරීමට සමගාමීව තෝරා ගත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන උදෙසා දරුවන්ගේ ඉදිරි අනාගතය සදහා අත්වැලක් වෙමින් බොරැල්ල මෛත්‍රි ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ආධාර ලබා දීම 2023.10.21 දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යධිකාරි නීතිඥ හෂිනි ජයසේකර මෙනවියගේ ප්‍රධානත්වයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු විය.