ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන අභිමානවත් සංවත්සරය වෙනුවෙන් හින්දු ආගමික වතාවත් කොළඹ 15 ශ්රී සර්වාර්ථ සිත්ති විනයාගර් කෝවිල් (මෝදර කාලි කෝවිල)තුලදි සිදුවිය (හක්ගෙඩි 1008 පූජාව)
මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ආචාර්ය කිත්සිරි මංචනායක මහතා අධ්යක්ෂ නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා සාමාණ්යාධිකාරී නීතිඥ හෂිනි ජයසේකර මෙනෙවිය ඇතුළු කළමනාකරීත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගී විය