අප අමතන්න අප ගැන SMS ප්‍රතිඵලපරිශීලක පිවිසුම මිලදී ගැනීම්
Englishதமிழ்
  • මුල් පිටුව
  • ලොතරැයි
  • ප්‍රතිඵල
  • ජයග්‍රාහකයන්
  • නියෝජිතයන්
  • ජාතික ලොතරැයි මණ්ඩලය
  • අප අමතන්න
  • අප ගැන
  • සිද්ධීන්
  • වීඩියෝ
  • පින්තුර
  1. ගොවි සෙත
  2. මහජන සම්පත
  3. ධන නිධානය
  4. ජාතික සම්පත
  5. මෙගා පවර්
  6. ලකී 7
  7. හඳහන

මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත සමුළුව 2023

ජිවිතයට වාසනාව2023.09.092023-09-13 07:56:092023-09-13 08:59:232023-09-13 08:01:47

අපේ හිතවත්කමත් , අපේ වත්කමත් වන්නේ අපේ අලෙවි නියෝජිත ජාලයයි. මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත සමුළුව මෙවර පසුගිය 09 වන සෙනසුරාදා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර නුපේ සණස ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට හැකිවිය. මෙහිදී අලෙවි කටයුතු සිදුකිරීමේදී මුහුණදීමට සිදුවන ප්‍රායෝගික ගැටළු, අලෙවිය වර්ධනය කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම අලෙවි නියෝජිතයිගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය පිළබඳ ඉතා සාර්ථක කතාබහක නිරතවීය. මෙයට සමගාමිව මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් සුපිරි ත්‍යාගයක් දිනාගත් ජයග්‍රාහකයා ඇතුළු මාතර අවට ප්‍රදේශ වලින් බිහිවූ ප්‍රථම ත්‍යාගලාභීන් 04දෙනෙකු සඳහා ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුකරන ලදී.මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා, මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක (මාතර පොලිස් ස්ථානය) සී.හෙට්ටිආරච්චි මහතා, මාතර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් කාංචනා කේ. තල්පාවිල මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරිය මාතර දිස්ත්‍රික්කය විධායක ඉංජිනේරු ආර්.පී.තරංග මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්, මාතර කලාප කළමණාකරු සහ නිළධාරී මහත්ම මහත්මීන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් සහ අලෙවි නියෝජිතවරියන් මේ සඳහා සහභාගී විය. මෙහි සංවිධාන කටයුතු ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජිත කළමනාකරණය අංශය විසින් සිදුකරන ලදී.

 

Picture Gallery

ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0558ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0581ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0600ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0610ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0611ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0613ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0614ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0619ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0622ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0627ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0638ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0642ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0644ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0647ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0652ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0656ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0658ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0659ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0660ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0662ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0663ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0668ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0679ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0681ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0700ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0702ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0703ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0705ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0706ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0709ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0711ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0713ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0714ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0716ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0718ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0721ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0723ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0724ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0728ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0730ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0732ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0733ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0736ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0738ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0745ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0752ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0769ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0771ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0774ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0779ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0789ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0800ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0813ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0819ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0825ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0827ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0830ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0833ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0838ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0850ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0924ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0944ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0948ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0952ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0955ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0960ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0964ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0968ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A0979ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1022ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1035ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1044ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1046ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1048ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1052ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1058ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1062ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1071ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1086ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1091ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1108ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1109ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1116ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1120ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1133ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1137ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1144ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1148ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1155ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1166ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1169ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1173ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1194ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1205ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1209ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1212ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1229ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1244ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1248ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1256ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1260ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1269ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1271ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1294ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1295ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1329ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A1343
  • ඉක්මනින් බලන්න

  • අප ගැන
  • සිද්ධීන්
  • පින්තුර
  • වීඩියෝ
  • ජයග්‍රාහකයන්
  • නියෝජිතයන්
  • ටෙන්ඩර් දැන්වීම්
  • බාගත කිරීම්
  • නියම සහ කොන්දේසි
  • අමතර සබැඳි
ජාතික ලොතරැයි මණ්ඩලය
අංක 32, දේශමාන්‍ය එන්. ඩබ්ලිව්. ජෙ. මුදලිගෙ මාවත, කොළඹ 01,ශ්‍රි ලංකාව
011 460 7000 114607062, 114607075, 114669457114607018, 114669429, 114607011, 114669416info@nlb.lk

ඉරිදා

මහජන සම්පතධන නිධානයමෙගා පවර්හඳහනලකී 7ගොවි සෙත

සඳුදා

ලකී 7මෙගා පවර්මහජන සම්පතගොවි සෙතහඳහනධන නිධානය

අඟහරුවාදා

ගොවි සෙතලකී 7හඳහනමහජන සම්පතමෙගා පවර්ධන නිධානය

බදාදා

මහජන සම්පතගොවි සෙතමෙගා පවර්හඳහනධන නිධානයලකී 7

බ්‍රහස්පතින්දා

ලකී 7හඳහනධන නිධානයමෙගා පවර්ගොවි සෙතමහජන සම්පත

සිකුරාදා

හඳහනමෙගා පවර්ගොවි සෙතමහජන සම්පතධන නිධානයලකී 7

සෙනසුරාදා

හඳහනමෙගා පවර්ගොවි සෙතමහජන සම්පතලකී 7ධන නිධානය
FacebookTwitterLinkedInYouTubeBlogInstagramGoogle+RSS Feed
Government Logos that represent parent and related organizations.
gov.lk treasury.gov.lk documents.gov.lk gic.gov.lk Last Modified: 2023-09-13 16:02:51 Server Time: 2023-09-23 14:10:28
  • Copyright © 2023 NLB
  • Powered by Lithium

මාතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත සමුළුව 2023

By using our website, you agree to our Privacy & Cookie Policy
  • Privacy & Cookie Policy
  • Login
  • FAQ
  • Sitemap
  • Top