අප අමතන්න අප ගැන SMS ප්‍රතිඵලපරිශීලක පිවිසුම මිලදී ගැනීම්
Englishதமிழ்
  • මුල් පිටුව
  • ලොතරැයි
  • ප්‍රතිඵල
  • ජයග්‍රාහකයන්
  • නියෝජිතයන්
  • ජාතික ලොතරැයි මණ්ඩලය
  • අප අමතන්න
  • අප ගැන
  • සිද්ධීන්
  • වීඩියෝ
  • පින්තුර
  1. ගොවි සෙත
  2. මහජන සම්පත
  3. ධන නිධානය
  4. ජාතික සම්පත
  5. මෙගා පවර්
  6. ලකී 7
  7. හඳහන

බදුල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත සමුළුව සහ එම ප්‍රදේශයෙන්ම බිහිවූ සුපිරි ත්‍යාගලාභීන් 04දෙනෙකු සඳහා ත්‍යග පිරිනැමීම සහ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන

ජිවිතයට වාසනාව2023.08.112023-08-21 08:10:182023-08-21 08:27:032023-08-21 08:16:14

අපේ හිතවත්කමත් , අපේ වත්කමත් වන්නේ අපේ අලෙවි නියෝජිත ජාලයයි. පසු ගිය කාලය තුළ රටේ පැවති කොරෝනා වසංගතය සහ ආර්ථික තත්වයන් මත වසර කිහිපයකින් පැවැත්වීමට නොහැකි වූ බදුල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත සමුළුව මෙවර පසුගිය 12වන සෙනසුරාදා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් කළමනාකරණ සංවර්ධන ආයතනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට හැකිවිය. මෙහිදී අලෙවි කටයුතු සිදුකිරීමේදී මුහුණදීමට සිදුවන ප්‍රායෝගික ගැටළු ,අලෙවිය වර්ධනය කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම අලෙවි නියෝජිතයිගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය පිළබඳ ඉතා සාර්ථක කතාබහක නිරතවීය. මෙයට සමගාමිව ඌව වෙල්ලස්සෙන් බිහිවූ කෝටි 10කට අධික සුපිරි ත්‍යාගයක් දිනාගත් ජයග්‍රාහකයා ඇතුළු එම ප්‍රදේශයෙන්ම බිහිවූ සුපිරි ත්‍යාගලාභීන් 04දෙනෙකු සඳහා ත්‍යග පිරිනැමීම සහ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ අලෙවි නියෝජිතවරියන් සඳහා පාපැදි ලබාදීමද මෙහිදී සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා පස්සර ප්‍රාදේශීය ලේකම් සහ පස්සර ප්‍රාදේශීය සභාවේ සභා ලේකම් ,ජාතික ලොතරැයි මණ්ඩලයේ බදුල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්, බදුල්ල කලාප කළමණාකරු සහ නිළධාරී මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගී විය. මෙහි සංවිධාන කටයුතු ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජිත කළමනාකරණය අංශය විසින් සිදුකරන ලදී.

Picture Gallery

ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6510ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6527ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6538ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6540ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6542ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6544ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6546ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6553ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6559ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6569ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6581ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6582ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6595ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6598ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6604ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6610ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6611ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6612ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6613ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6616ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6621ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6622ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6626ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6628ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6631ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6633ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6634ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6635ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6636ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6638ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6645ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6671ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6687ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6693ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6697ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6705ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6711ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6717ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6724ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6729ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6733ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6734ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6740ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6741ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6744ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6747ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6770ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6772ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6825ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6840ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6846ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6852ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6853ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6859 - Copyජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6867ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6878ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6889ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6890ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6891ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6894ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6896ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6903ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6910ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6913ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6917ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6921ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6925ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6930ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6937ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6939ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6960ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6965ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6966ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6977ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6981ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6982ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6984ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6994ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A6999ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A7010ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A7017ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A7044ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් m_0E4A7096
  • ඉක්මනින් බලන්න

  • අප ගැන
  • සිද්ධීන්
  • පින්තුර
  • වීඩියෝ
  • ජයග්‍රාහකයන්
  • නියෝජිතයන්
  • ටෙන්ඩර් දැන්වීම්
  • බාගත කිරීම්
  • නියම සහ කොන්දේසි
  • අමතර සබැඳි
ජාතික ලොතරැයි මණ්ඩලය
අංක 32, දේශමාන්‍ය එන්. ඩබ්ලිව්. ජෙ. මුදලිගෙ මාවත, කොළඹ 01,ශ්‍රි ලංකාව
011 460 7000 114607062, 114607075, 114669457114607018, 114669429, 114607011, 114669416info@nlb.lk

ඉරිදා

මහජන සම්පතධන නිධානයමෙගා පවර්හඳහනලකී 7ගොවි සෙත

සඳුදා

ලකී 7මෙගා පවර්මහජන සම්පතගොවි සෙතහඳහනධන නිධානය

අඟහරුවාදා

ගොවි සෙතලකී 7හඳහනමහජන සම්පතමෙගා පවර්ධන නිධානය

බදාදා

මහජන සම්පතගොවි සෙතමෙගා පවර්හඳහනධන නිධානයලකී 7

බ්‍රහස්පතින්දා

ලකී 7හඳහනධන නිධානයමෙගා පවර්ගොවි සෙතමහජන සම්පත

සිකුරාදා

හඳහනමෙගා පවර්ගොවි සෙතමහජන සම්පතධන නිධානයලකී 7

සෙනසුරාදා

හඳහනමෙගා පවර්ගොවි සෙතමහජන සම්පතලකී 7ධන නිධානය
FacebookTwitterLinkedInYouTubeBlogInstagramGoogle+RSS Feed
Government Logos that represent parent and related organizations.
gov.lk treasury.gov.lk documents.gov.lk gic.gov.lk Last Modified: 2023-09-13 16:02:51 Server Time: 2023-09-23 14:43:11
  • Copyright © 2023 NLB
  • Powered by Lithium

බදුල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත සමුළුව සහ එම ප්‍රදේශයෙන්ම බිහිවූ සුපිරි ත්‍යාගලාභීන් 04දෙනෙකු සඳහා ත්‍යග පිරිනැමීම සහ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන

By using our website, you agree to our Privacy & Cookie Policy
  • Privacy & Cookie Policy
  • Login
  • FAQ
  • Sitemap
  • Top