ජිවිතයට වාසනාව උදාකරගත් තවත් ජයග්‍රහකයින් පිරිසක් 2023.01.05
ජිවිතයට වාසනාව2023.01.052023-01-07 21:37:552023-01-10 15:00:192023-01-07 21:42:42
“ජිවිතයේ සිහිනයට වාසනාවේ ආශීර්වාදය - ජාතික ලොතරැ යි මණ්ඩලය " මෙය වචනයට පමණක් සිමා නොවී යථාර්තයක් බව තව තවත් තහවුරු කරමින් ගෙවුණු වසර තුල පමණක් ඔබ වියදම් කල රු.20 ට කෝටි 924 කට අධික දැවැන්ත මුදල් සම්භාරයක් ඔබ අතරේ බෙදා දෙන්නට අපට හැකිවුණා. මේ වසරෙත් ඔබේ සිහින සැබෑවක් කරමින් රු.කොටි 28කට අධික මුදලක් 2023.01.05 දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සි.පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යක්ෂ ඩී.ඩී.ජයසිරි මහතා ,සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිණි ජයසේකර මෙනවිය සහ අතිරේක සාමාන්‍යාධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර් යාලයේදී ජයග්‍රාහකයින් හට බෙදාදුන් අවස්ථාව.