මාස 06ක් වැනි කෙටි කාලයක් තුල අලෙවි ඉලක්ක සාර්ථක කර ගනිමින් රජයේ ඒකාබද්ධ අරමුදල හරහා රටේ ආර් ථික සංවර්ධන ක්‍රියාවලියට වැඩි දායකත්වයක් ලබාදීමට අපව මෙහෙය වූ ඔහු ආයතනයේ සේවක සුබ සාධනය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් සේවක අභිවෘද්ධිය වෙනුවෙන් මේ කෙටි කාලය තුල විශාල සේවයක් ඉටුකළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති රොනල්ඩ් සී. පෙරේරා මහතා අද දින එම ධූරයෙන් ඉල්ලා අස්වීම සනිටුහන් කරන ලදී. සභාපතිතුමනි ඔබේ ඉදිරි ගමන සාර් ථක වේවා!