දිස්ත්‍රික් අලෙවි නියෝජිත සමුළුව 2023.06.18
අලෙවි නියෝජිත2023-07-08 10:35:342023-07-08 13:17:332023-07-08 11:06:23
රටේ සංවර්ධන කාර්ය ඉදිරියට ගෙනයන්න ප්‍රධාන වශයෙන්ම දායකවන ජාතික ලොතරැයි මණ්ඩලයේ ශක්තිය වූ අපේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත ජාලය සමග පැවති "දිස්ත්‍රික් අලෙවි නියෝජිත සමුළුව 2023 " ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර යාපා අබේවර්ධන මහතාගේ සහ අධ්යක්ෂ නීතිඥ දිනේෂ් විධානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිණි ජයසේකර මෙනවිය,අතිරේක සාමාන්‍යාධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ මහතා ප්‍රධාන මූල්‍ය නිලධාරී ආචාර්ය හර්ෂ බණ්ඩාර මහතාගේ සහ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් 2023.06.18 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඉතා සාර්ථකව පැවැත්විණි .