හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ විශේෂ වැඩමුළුව

2017-11-28 07:01:232019-06-19 10:40:422017-11-28 07:01:54

හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ  විශේෂ වැඩමුළුවක්  NLB අනුග්‍රහයෙන් 2015.12.16 දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා හා නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු විද්වත් පිරිසක් සහභාගි විය.