ජාතික සම්පත විශේෂ ලොතරැයිය 620 වාරය වෙළඳපලට නිකුත් කිරිම.

2017-11-28 07:31:582018-01-16 09:26:062017-11-28 07:32:52

කම්කරු ඇමති ඩබ්.ඩී.ජේ .සෙනෙවිරත්න මැතිතුමා අතින් ප්‍රථම ටිකට්පත ජනාධිපතිතුමාට අලෙවි කිරිම පසුගියදා (2016.02.10) ජනාධිපති මන්දිරයේදී  සිදු කෙරිණි. මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලය වෙනු‍වෙන් සභාපතිනි  නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය හා වැඩ බලන සාමාන්‍යාධිකාරි ප්‍රභාත් සන්ධ්‍ය තේජ මහතාද සහභාගි විණි.  විශේෂ දිනුම් වාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිම, එදින කම්කරු අමාත්‍යාංශයේදී කම්කරු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Best Web 2019 Logo