ලොතරැයි ඉතිහාස‍යේ රුපි.20/-කට විශාලතම ත්‍යාග මුදල ‍ගොවි‍සෙත ‍ලොතරැයි‍යෙන් ප්‍රධානය කිරිම.

2017-11-28 07:33:052018-01-16 09:25:142017-11-28 07:35:29

‍මෙ‍තෙක් ශ්‍රී ලංකා‍වේ ‍ලොතරැයි ඉතිහාස‍යේ විශාලතම ත්‍යාග මුදල වන රුපි.‍කෝටි 13ක මුදල , මුදල් ඇමති රවී කරුණානායක මැතිතුමා අතින් එහි ජයග්‍රාහකයා වන කීර්ති කුමාර මහතාට මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාර‍යේදී 2016.02.12 වන දින පිරි නමන ලදී. ‍මෙම අවස්ථා‍වේදී ‍ගොවි‍සෙත ,සම්පත් ‍රේඛා, සුපිරි වාසනා හා නී‍රෝගා  ‍ලොතරැයිවල සුපිරි ත්‍යාග ලාභින් කිහිප ‍දෙ‍‍නෙකුට ද ත්‍යාග මුදල් පිරිනැමීම සිදු ‍කෙරිණි.


මුදල් අමාත්‍යාංශයේ සහකාර ‍ලේකම් සමීර ජයවර්ධන මහතා, ජාතික ‍ලොතරැයි  මණ්ඩල‍යේ    සභාපතිනි  නීතිඥ ශ්‍යාමිලා ‍පෙරේරා මහත්මිය , අධ්‍යෂක චමින්ද්‍ර ද සිල්වා මහතා,  ක්‍රියාකාරි අධ්‍යෂක එම්.‍කේ.හසන්  මහතා, භාණ්ඩාගාර නි‍යෝජිත ඒ.එම්.පි.එම්.බී.අතපත්තු මහතා ,අති‍රේක සාමාන්‍යාධිකාරි  ‍කේ.වී.පී.එස්.‍තේජ මහතා .ප්‍රධාන මුල්‍ය නිලධාරි පී.‍කේ.එච්.ඒ. බණ්ඩාර මහතා, ප්‍රධාන අ‍ලෙවි නිලධාරි අසන්ත කල්‍යානන්ද මහතා, නි‍යෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරුන් හා සහකාර සාමාන්‍යාධිකාරිවරුන් ද ‍මෙම අවස්ථාවට සහභාගි විය.

Best Web 2019 Logo