23rd - පේදුරු තුඩුව

  • 23rd - පේදුරු තුඩුව

    මහජන සම්පත 4000 වන දිනුම් වාරයට සමගාමීව රටපුරා, ගම දනව් සිසාරා ජාතික ලොතරැයි මණ්ඩලය යන සංචාරය පේදුරු තුඩුවෙන් ගමන් ආරම්භ කල වගයි.

    මහජන සම්පත 4000 වෙනි දැණුම් වාරය වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භකල ජනතා රන් කිරැළ පේදුරු තුඩුවේ සිට දෙව්න්දර තුඩුව දක්වාවු චාරිකාව අති සාර්තක අන්දමින් රට පුරා ආදරණීය පාරිභෝගික ජනතාව වෙත තෑගි බෙදමින් රජ ගමනේ යෙදෙයි. සැප්තැම්බර් මස 6 වෙනි දින සූරිය වැව පොලිස් ක්‍රීඩාංගනයෙන් නිමාවන මේ චාරිකාව 6 වෙනි දා රාත්‍රීයේ මහජන සම්පත 4000 වෙනි දිණුම් ඇදීම සිදු කිරීමට නියමිතයි. එදිනට ලක්ෂගනනින්, විසිලක්ෂගනනීන්, දසලක්ෂ ගනනින්, කෝටී ගනනීන් මුදල් තෑගි වලට අමතරව, ටොයෝටා රෂ් වර්ගයේ සුපිරි මෝටර් රථයක්, ටොයෝටා වීගෝ මෝටර් රථයක්, රන් කාසී 200 කට වැඩියෙන් සහ  මිලියනයේ තෑගි 25 ක් ද, ත්‍රී රෝද රථයක් යතුරු පැදී දෙකක් සමගින් ඇපල් අයි ජංගම දුරකථන දෙකක් ද දීනා ගැනීමේ අවස්තාව උදාකර දී තිබේනවා. ඔබත් මේ දැන්ම ඔබේ ටිකට් පත වෙන්කරවා ගන්න. 


Best Web 2019 Logo