සිද්ධීන්

සිද්ධීන්

  • මහජන සම්පත 4000 ජනතා රන් කිරැළ විශේෂ දිනුම් වාරයේ ටිකට්පත් එළිදැක්වීම

    2019-07-26 15:41:232019-07-27 15:33:362019-07-26 15:42:22

    අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2019 ප්‍රදර්ශනයට සමගාමීව ජාතික ලොතරැයි මණ්ඩලයේ පැරණිතම සහ ජනප්‍රියතම ලොතරැයියේ 4000 වන විශේෂිත දිණුම් වාරයේ ටිකට්පත් එළි දැක්වීම ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.07.25 වන දින එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2019 ප්‍රදර්ශන භුමියේදී සිදු කෙරින.මහජන සම්පත4000 ජනතා රන් කිරැළ විශේෂ දිනුම්...

    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලය 2019 වසරේ බිහිකල තවත් සුපිරි කෝටීපතියන්

    2019-06-21 11:26:452019-06-21 11:42:512019-06-21 11:27:31

    ජාතික ලොතරැයි මණ්ඩලය මේ වසරේ බිහිකල තවත් සුපිරි කෝටීපතියන් හය දෙනකුට චෙක්පත් ප්‍රධානය 2019.06.18වන දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සහ ක්‍රියාකාරි අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ලොතරැයි මණ්ඩලීය පරිශ්‍රයේ දී සිදු කෙරින..

    Read More
  • ගාල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය -2019

    2019-06-14 11:32:502019-07-01 11:56:422019-06-14 11:34:22

    ගාල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය පසුගිය සති අන්තයේ ඉතාමත් සාර්ථක අන්දමින් හික්කඩුව රිෆ්‍රෙශ් හෝටලයේදී පැවැත්විය.

    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිතුමිය උපදෙස් මත මහ සංඝ රත්නය සඳහා ධානමය පුණ්‍ය කර්මය

    2019-05-21 18:48:352019-06-18 11:33:562019-05-21 18:53:28

    ජාතික ලොතරැයි මණ්ඩලයේ සුභ සාධක සංගමයේ සංවිධානයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමිය ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය හා සාමාන්‍යාධිකාරිතුමිය ඇතුළු ඉහල කළමණාකාරිත්වයේ උපදෙස් මත 2019 අවුරුද්දේ වෙසක් උත්සවය නිමිත්තෙන් හා පසුගිය අප්‍රේල් මස 21 වන දින අපරටේ සිදු වූ ව්‍යසනයෙන් මියගිය අපේම සහෝදර ජනතාවට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් ලෙස මහා සංඝ රත්නය දස නමක් විෂයෙහි පිලිගන්වනු ලබන ධානමය පුණ්‍ය කර්මය මැයි මස 21 ...

    Read More
  • සුපිරි ත්‍යාග සහ යතුරු පැදි දිනු ජයග්‍රාහකයන්ගේ ත්‍යාග ප්‍රධානය - ප්‍රධාන කාර්යාලයේදී

    2019-04-07 18:01:482019-06-18 12:10:202019-04-07 18:09:54
    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලය - නව ගොඩනැගිල්ල විවෘත කිරීම

    2019-04-05 20:00:462019-06-12 10:42:162019-04-05 20:03:16
    Read More
  • නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව වාසනා සම්පත ලොතරැයිය නැවත දියත් කිරීම

    2019-04-05 19:49:112019-06-14 14:40:122019-04-05 19:50:28

    නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව වාසනා සම්පත ලොතරැයිය නැවත දියත් කිරීම

    ජාතික ලොතරැයි මණ්ඩලයේ පැරණිතම දිනුම් අදින ලබන ලොතරැයියක් වන වාසනා සම්පත ලොතරැයිය ආරම්භ වන්නේ 1994 ජනවාරි 31 වන දිනදීය.

     

     සමස්ථ අලෙවි ජාලයේ සහ පාරිභෝගික ඉල්ලීම පරිදි, 2019.03.14 සිට ආකර්ෂණීය නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව “වාසනා සම්පත” ලොතරැයිය වෙළද පොලට නැවත දිය...

    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලය සුපිරි ත්‍යාගලාභීන්ගේ ත්‍යාග ප්‍රධානෝත්සවය- 2019

    2019-04-04 19:24:372019-06-18 12:23:582019-04-04 19:26:08
    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලය-මහා පිරිත් පින්කම -2019

    2019-04-04 17:08:272019-04-04 18:34:412019-04-04 17:10:03

     

     

     

    Read More
  • නීරෝගා ලොතරැයිය දැන් තෑගි වැඩිවෙලා

    2019-03-18 18:51:192019-05-06 14:11:442019-03-18 18:52:46

    ජාතික ලොතරැයි මණ්ඩලය වසර 50 කට වැඩි කාලයක් තිස්සේ අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට මුදල් ප්‍රතිපාදනය කරනුයේ විවිධ ලොතරැයි තුලිනි. ඒ අතුරින් 2015 වසරේ සිට ජාතික වකුගඩු අරමුදලට මුදල් ප්‍රතිපාදනය කරනුයේ නීරෝගා ලොතරැයිය තුලිනි. නීරෝගා ලොතරැයිය හරහා මේ වන විට රුපියල් 385,795,006.00 ක මුදලක් ජාතික වකුගඩු අරමුදලට ලබාදී ඇති අතර, සුපිරි තෑගි , සෙසු තෑගි ලෙස අති විශාල මුදල් ප්‍රමාණයක් දි...

    Read More
  • මහජන සම්පත විශේෂ දිනුම් ඇදීම - 3545

    2017-11-28 08:46:492018-01-13 11:29:392017-11-28 08:50:02

    දැන් රුපියල් 20කට, Toyota WIGO මෝටර් රථයක්, යතුරුපැදි 3ක් සහ Scooter වර්ගයේ යතුරුපැදි 2ක් දිනාගන්න.

    Read More
  • නව ක්‍රියකාරී අධ්‍යක්ෂකවරයා විසින් රාජකාරි භාර ගැනීම

    2017-11-28 08:41:402018-01-13 11:51:192017-11-28 08:42:36

    ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියකාරී අධ්‍යක්ෂක ලෙස තුසිත හල්ඔලුව මහතා 2017 සැප්තැම්බර් 21 දින වැඩ භාර ගත්තේය.

    Read More
  • සෙවණ පළමු දිනුම් ඇදීම - දිනුම් අදින ලොතරැයිය

    2017-11-28 08:08:132018-02-02 16:03:502017-11-28 08:09:33
    සෙවණ ලොතරැයිය

     

    බ්‍රහස්පතින්දා සෙනසුරාදා

    මෙම ලොතරැයිය සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන්හීදීම දිනුම් අදිනු ලබයි.

    දායකත්වය: සෙවණ නිවාස අරමුදල.

     

    මිල ව්‍යුහය # Pattern / ගැලපීමේ රටාව / முறை Prize / ත්‍යාගය / பரிசு ...
    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලයේ නව පනත

    2017-11-28 07:52:342018-01-16 09:21:062017-11-28 08:01:40

    ජාතික ලොතරැයි මණ්ඩලය වර්ෂ 1963 අංක 11 දරණ මුදල් පනත මගින් ස්ථාපනය කරනු ලැබිය.මෙම පනත 1997 හා 1998 යන වර්ෂ වල වගන්ති කීපයක සංශෝධන වලට භාජනය වුවද, පසුගිය වසර 53 තිස්සේ පැවති මෙම පනත වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැගුණි. තවද මෙම පනත ජාතික ලොතරැයි මණ්ඩලයේ පොදු අරමුණු සපුරාලීමට අපොහොසත් වන බැවින් එය සංශෝධනය කිරීමට වහාම පියවර ගතයුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (C...

    Read More
  • මහජන සම්පත "රජ දිනුම" ප්‍රථම ත්‍යාගය වන හොන්ඩා ග්‍රේස් මෝටර් රථය හා ලක්ෂ 10 චෙක්පත් ප්‍රදානය

    2017-11-28 07:50:342018-01-16 09:22:392017-11-28 07:51:35

    2017 ජනවාරි 25 වන දින රූපවාහිනී පරිශ්‍රයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි  නීතිඥ ශ්‍යාමිලා ‍පෙරේරා මහත්මියගේ  ප්‍රධානත්වයෙන් මෙම ත්‍යාග ප්‍රදානය  සිදු කෙරිනි.

    Read More
  • නව මුලස්ථාන ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම

    2017-11-28 07:47:202018-01-16 09:23:192017-11-28 07:48:18

    ජාතික ලොතරැයි මණ්ඩලයේ නව මුලස්ථාන ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම 2016 දෙසැම්බර්  මස 01  දින මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා අතින් සිදුවිය.මෙම ඓතිහාසික අවස්ථාවට ජාතික ‍ලොතරැයි  මණ්ඩල‍යේ    සභාපතිනි  නීතිඥ ශ්‍යාමිලා ‍පෙරේරා මහත්මිය , අධ්‍යෂක චමින්ද්‍ර ද සිල්වා මහතා,අධ්‍යෂක ගාමිණී  සපරමාදු  මහතා ,  ක්‍රියාකාරි අධ්‍යෂක එම්.‍කේ.හසන්  මහතා ,සාමාන්‍යාධිකාරී ඒ. එච්. සුනිල් ගුණවර්ධන මහතා ,අති‍රේක සාම...

    Read More
  • එයාර් පොර්ට් සුපර් ඩ්‍රෝ 32 වන වාරය හා ඩොලර් ෆොර්චුන් ටිකට් පත් වෙළද පලට නිකුත් කිරීම

    2017-11-28 07:36:252018-01-16 09:24:202017-11-28 07:40:04

    Now you can drive your dream Mercedes Benz E300 Blue-tec Diesel Hybrid just for US$ 30 with newly launched 32nd Colombo Airport Super Draw Lottery. The grand launch ceremony was held recently at Nelum Pokuna with the participation of prestigious invitees.

    NLB also introduced “NLB Dollar Fortune ticket”, giving more people the opportunity to win. You can purchase Dollar Fortune tick...

    Read More
  • ලොතරැයි ඉතිහාස‍යේ රුපි.20/-කට විශාලතම ත්‍යාග මුදල ‍ගොවි‍සෙත ‍ලොතරැයි‍යෙන් ප්‍රධානය කිරිම.

    2017-11-28 07:33:052018-01-16 09:25:142017-11-28 07:35:29

    ‍මෙ‍තෙක් ශ්‍රී ලංකා‍වේ ‍ලොතරැයි ඉතිහාස‍යේ විශාලතම ත්‍යාග මුදල වන රුපි.‍කෝටි 13ක මුදල , මුදල් ඇමති රවී කරුණානායක මැතිතුමා අතින් එහි ජයග්‍රාහකයා වන කීර්ති කුමාර මහතාට මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාර‍යේදී 2016.02.12 වන දින පිරි නමන ලදී. ‍මෙම අවස්ථා‍වේදී ‍ගොවි‍සෙත ,සම්පත් ‍රේඛා, සුපිරි වාසනා හා නී‍රෝගා  ‍ලොතරැයිවල සුපිරි ත්‍යාග ලාභින් කිහිප ‍දෙ‍‍නෙකුට ද ත්‍යාග මුදල් පිරිනැමීම සිදු ‍කෙරිණි.

    Read More
  • ජාතික සම්පත විශේෂ ලොතරැයිය 620 වාරය වෙළඳපලට නිකුත් කිරිම.

    2017-11-28 07:31:582018-01-16 09:26:062017-11-28 07:32:52

    කම්කරු ඇමති ඩබ්.ඩී.ජේ .සෙනෙවිරත්න මැතිතුමා අතින් ප්‍රථම ටිකට්පත ජනාධිපතිතුමාට අලෙවි කිරිම පසුගියදා (2016.02.10) ජනාධිපති මන්දිරයේදී  සිදු කෙරිණි. මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලය වෙනු‍වෙන් සභාපතිනි  නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය හා වැඩ බලන සාමාන්‍යාධිකාරි ප්‍රභාත් සන්ධ්‍ය තේජ මහතාද සහභාගි විණි.  විශේෂ දිනුම් වාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිම, එදින කම්කරු අමාත්‍යාංශයේදී කම්කරු ඇමතිතුමාගේ ප්‍...

    Read More
  • NLB නව සන්නාමය එළිදැක්වීම

    2017-11-28 07:28:172018-01-16 09:26:462017-11-28 07:30:11

    ජාතික ලොතරැයි මණ්ඩලය යන නාමය  NLB නව සන්නාමයක් ලෙස එළිදැක්වීම හා ලොතරැයිපත් 08ක්  නව මුහුණුවරකින් දොරට වැඩීම 2016.01.27 දින බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ අපේ ගම පරිශ්‍රයේ දී අතිඋත්කර්ශවත් අන්දමින් සිදු ‍කෙරිණි.

    තව පින්තූර බැලීමට...

    Read More
  • හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ විශේෂ වැඩමුළුව

    2017-11-28 07:01:232019-06-19 10:40:422017-11-28 07:01:54

    හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ  විශේෂ වැඩමුළුවක්  NLB අනුග්‍රහයෙන් 2015.12.16 දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා හා නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු විද්වත් පිරිසක් සහභාගි විය.

    Read More

මහජන සම්පත 4000 වන දිනුම් වාරයට සමගාමීව රටපුරා ජාතික ලොතරැයි මණ්ඩලය තෑගි බෙදමින් රජ ගමනේ

  • බණ්ඩාරවෙල

    2019-09-02 20:48:042019-09-03 14:50:322019-09-02 20:51:51

    මහජන සම්පත 4000, රටපුරා ගමින් ගමට - නගරයෙන් නගරයට යන ගමනේ බණ්ඩාරවෙල

    Read More
  • මැදගමට

    2019-09-02 20:48:032019-09-03 14:48:582019-09-02 20:51:06

    මහජන සම්පත 4000, රටපුරා සංචාරයේ මැදගමට පැමිණීම

    Read More
  • කදුරුවෙල

    2019-09-02 20:48:022019-09-03 14:47:312019-09-02 20:50:16

    මහජන සම්පත 4000, රටපුරා සංචාරයේ කදුරුවෙල නගරයේ ජනතාව හමුවීම

    Read More
  • ත්‍රිකුණාමලය

    2019-09-02 20:45:362019-09-03 14:44:592019-09-02 20:46:57

    මහජන සම්පත 4000, රටපුරා සංචාරයේ ත්‍රිකුණාමලය නැවතුම

    Read More
  • රැඹාව නගරය

    2019-09-02 20:41:542019-09-03 14:43:162019-09-02 20:45:23

    මහජන සම්පත 4000, රට වටා සංචාරයේ රැඹාව නගරය

    Read More
  • වවුනියාව

    2019-09-02 20:41:532019-09-03 14:40:342019-09-02 20:43:46

    මහජන සම්පත 4000, රට වටා සංචාරයේ වවුනියාවට සම්ප්‍රාප්තිය

    Read More
  • නෙදුන්කරනි නගරය

    2019-09-02 20:41:502019-09-03 14:39:052019-09-02 20:43:00

    මහජන සම්පත 4000, රට වටා සංචාරයේ නෙදුන්කරනි නගරය

    Read More
  • පුදුකුඩුඉරිප්පු නගරය

    2019-09-02 20:41:012019-09-03 14:38:172019-09-02 20:41:43

    මහජන සම්පත 4000, රට වටා සංචාරයේ පුදුකුඩුඉරිප්පු නගරය

    Read More
  • කිලිනොච්චි නගරය

    2019-09-02 20:40:052019-09-03 14:37:132019-09-02 20:40:51

    මහජන සම්පත 4000 වන දිනුම් වාරයට සමගාමීව රටපුරා, ගම දනව් සිසාරා ජාතික ලොතරැයි මණ්ඩලය යන සංචාරයේ කිලිනොච්චි නගරය

    Read More
  • යාපනය නගරය

    2019-09-02 19:52:202019-09-02 20:45:122019-09-02 19:53:05

    මහජන සම්පත 4000 වන දිනුම් වාරයට සමගාමීව රටපුරා, ගම දනව් සිසාරා ජාතික ලොතරැයි මණ්ඩලය යන සංචාරයේ යාපනය නගරයට සම්ප්‍රාප්තිය.

    Read More
  • 23rd - පේදුරු තුඩුව

    2019-09-02 19:48:272019-09-03 11:25:192019-09-02 19:49:03

    මහජන සම්පත 4000 වන දිනුම් වාරයට සමගාමීව රටපුරා, ගම දනව් සිසාරා ජාතික ලොතරැයි මණ්ඩලය යන සංචාරය පේදුරු තුඩුවෙන් ගමන් ආරම්භ කල වගයි.

    මහජන සම්පත 4000 වෙනි දැණුම් වාරය වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භකල ජනතා රන් කිරැළ පේදුරු තුඩුවේ සිට දෙව්න්දර තුඩුව දක්වාවු චාරිකාව අති සාර්තක අන්දමින් රට පුරා ආදරණීය පාරිභෝගික ජනතාව වෙත තෑගි බෙදමින් රජ ගමනේ යෙදෙයි. සැප්තැම්බර් මස 6 වෙනි දින සූරිය වැව...

    Read More
Best Web 2019 Logo