සිද්ධීන්

සිද්ධීන්

  • තිස්ස වසන්ත උදානය

    තිස්ස වසන්ත උදානය

    2020-10-05 11:26:512020-10-05 11:36:582020-10-05 11:27:17

     

     

    සංචාරක ප්‍රවර්ධනයට ක්‍රීඩාව යොදාගනිමින් අපේ ක්‍රීඩකයන් ජත්‍යන්තරයට ගෙනයන ජාතික  කාර්‍යයට ගරු අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ,චමල් රාජපක්ෂ මැතිතුමන් හා ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍ය තුමන්ගේ උපදෙස් අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් පැවති “තිස්ස වසන්ත උදානය” සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනට ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ක...

    Read More
  • 32 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල

    32 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල

    2020-10-05 10:53:052020-10-05 11:15:082020-10-05 10:55:10

     

     

    රට  වෙනුවෙන් තම ජාතික යුතුකම ඉටු කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ සමාදර දායකත්වයෙන් පැවැත්වු 32 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව ගම්පහ දිසත්‍රික්කයේ කැළණිය / වත්තල / ජා ඇල / මහර හා බියගම යන ප්‍රාදේශීය සම්මේලන විසින් සංවිධානය කල ක්‍රීඩා තරගාවලි සදහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා සහභාගීවූ අවස්ථාව ..

     

    Read More
  • රටේ අනාගතය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු

    රටේ අනාගතය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු

    2020-10-02 11:01:492020-10-02 11:25:262020-10-02 11:03:08

     

     

    රටේ අනාගතය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු."දරු දිරි සම්පත " විශේෂිත අවශ්‍යතා සහ සුවිශේෂී දක්ෂතා ඇති  අපේම දරුවන් වෙනුවෙන්

     

    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලය සහ මහජන බැංකුව අතර පැවති සාකච්ඡාව

    ජාතික ලොතරැයි මණ්ඩලය සහ මහජන බැංකුව අතර පැවති සාකච්ඡාව

    2020-09-28 11:33:132020-09-28 11:52:452020-09-28 11:36:00

     

     

    ජාතික ලොතරැයි මණ්ඩලය සහ මහජන බැංකුව අතර ඇති බැදීම් ශක්තිමත් කරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා ,සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන  මහතා සහ කලමනාකාරිත්වය මහජන බැංකුවේ සභාපති තුමා ඇතුළු කලමනාකාරිත්වය සමඟ සාකච්ඡාවක් අද ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විනි.

    Read More
  • ජාතික රෝහලේ විකලාංග අංශය සදහා අත්‍යවශ්‍යව තිබූ උපකරණ ලබාගැනීම සඳහා අදාල චෙක්පත පිරිනැමිම

    ජාතික රෝහලේ විකලාංග අංශය සදහා අත්‍යවශ්‍යව තිබූ උපකරණ ලබාගැනීම සඳහා අදාල චෙක්පත පිරිනැමිම

    2020-09-17 10:21:582020-09-17 10:55:122020-09-17 10:26:11

     

     

    තම ජාතික වගකීම නොපිරිහෙලා ඉටුකරන ජාතික ලොතරැයි මණ්ඩලය කොළඹ ජාතික රෝහලේ කොවිඩ් 19 වැළක්වීමේ සහ විකලාංග සේවා අංශය සදහා අත්‍යවශ්‍යව තිබූ උපකරණ රැසක් ලබාගැනීම සඳහා කල ඉල්ලීමකට අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති  නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැළුම් ප්‍රියංකර ලියනගේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත ජාතික ලොතරැයි මණ්ඩලයේ  අතිරේක සාමාන...

    Read More
  • මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට කිරීමේ වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය  සහයෝගය ලබාදීම.

    මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය සහයෝගය ලබාදීම.

    2020-09-17 09:55:422020-09-24 15:32:562020-09-17 09:57:24

     

     

    කොළඹ රථවාහන කොට්ඨාශය මගින් කල ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කිරීමට නියමිත මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට, රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබාදෙන ලදී.

     

    Read More
  • දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින්ට, අලෙවි නියෝජිතවරුන්ට සහ අලෙවි සහයකවරුන්ට ණය මුදලක්

    දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින්ට, අලෙවි නියෝජිතවරුන්ට සහ අලෙවි සහයකවරුන්ට ණය මුදලක්

    2020-09-09 10:21:542020-09-09 10:57:042020-09-09 10:29:03

     

     

    අපගේ සමස්ත අලෙවි ජාලය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරවීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ  සභාපති නීතිඥ   ලලිත් පියුම් පෙරේරා මහතාගේ සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර ලියනගේ මහතාගේ බලවත් ඉල්ලීම මත මුදල් අමාත්‍යංශයේ අනුමැතියෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග එක්ව ප්‍රථම අදියර ලෙස අපගේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි නියෝජිතවරුන්ටත්  මෙහි දෙවන අදියර යටතේ ...

    Read More
  • ගොවිසෙත ලොතරැයියෙ සහ  දරු දිරි සම්පත ලොතරැයියෙ ජයග්‍රහකයින්ට ත්‍යාග බෙදාදීම

    ගොවිසෙත ලොතරැයියෙ සහ දරු දිරි සම්පත ලොතරැයියෙ ජයග්‍රහකයින්ට ත්‍යාග බෙදාදීම

    2020-08-31 10:23:082020-08-31 10:34:492020-08-31 10:29:20

     

     

    ගොවිසෙත ලොතරැයියෙන් ටොයෝටා වීගෝ  මෝටර් රථයක් දිනාගත් ජයග්‍රාහක වාසනවන්තයාට සහ ගොවිසෙත ලොතරැයියෙන් සහ දරු දිරි සම්පත ලොතරැයියෙන්  යතුරුපැදි හිමිකරගත් වාසනාවන්ත ජයග්‍රහකයින්ට ත්‍යාග බෙදාදීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ජාතික ලොතරැයි මණ්ඩලීය ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි.

    Read More
  •  කළමනාකරුවන් සමග සාකච්චාවක් ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි

    කලාප කළමනාකරුවන් සමග සාකච්චාවක් ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි

    2020-08-31 09:44:282020-08-31 09:54:222020-08-31 09:45:41

     

     

    ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉදිරි අලෙවි කටයුතු සම්බන්දව සහ අලෙවි කටයුතු සිදුකිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටළු සම්බන්දව කලාප කළමනාකරුවන් සමග සාකච්චාවක් ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී සංජීව එදිරිසිංහ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී අලෙවි මෙනුර චතුරංග මහ...

    Read More
  • දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුවී අප දැක්වූ අනුග්‍රාහක දායකත්වයට අදාල ච

    දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුවී අප දැක්වූ අනුග්‍රාහක දායකත්වය.

    2020-08-28 16:23:452020-08-28 17:02:192020-08-28 16:25:15

     

     

    ලොව ඓතිහාසිකම මහා සංස්කෘතික මංගල්ලය වන කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්ලය අපේ රටේ ප්‍රෞඩත්වය,සංස්කෘතිය සහ අපේකම ලොවටම කියාපාන ජාතික උත්සවයයි.රටේ මෙවැනි සෑම ජාතික උත්සවයකදීම තම ජාතික යුතුකම නිසියාකාරව ඉටුකරන ජාතිකලොතරැයි මණ්ඩලය, සමාජීය හා ආගමික පුනර්ජීවය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් සමාජ අභිවෘද්ධිය සඳහා දායකත්වය දක්වනු ලැබේ.
    ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉදිරි ගමනට නි...

    Read More
  •  ජාතික ලොතරැයි මණ්ඩලයේ බැතිබර දායකත්වය කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර වෙත ලබාදෙන ලදී.

    ජාතික ලොතරැයි මණ්ඩලයේ බැතිබර දායකත්වය කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර වෙත ලබාදෙන ලදී.

    2020-08-27 16:09:002020-08-27 16:24:422020-08-27 16:10:18

     

     

    රටේ නායකත්වයේ විශ්වාසය දිනාගනිමින්,රටේ නායකත්වයට ශක්තියක් වෙමින්,රටේ සංවර්ධනයට සෘජුවම දායකත්වය දක්වන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉදිරි ගමනට ශක්තියක් වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැළුම් ප්‍රියංකර ලියනගේ මහතා ,දිනපතා රටට විශාල ජයග්‍රාහකයින් පිරිසක් බිහිකරන ජාතික ලොතරැයි මණ්ඩලයේ සෑම ලොතරැයිපතකින්ම රටේ ජාතික මෙහෙවරට දායකත්වය දැක්වීමේ අරමුණ පෙරදැරිව ග...

    Read More
  • පොදුජන පෙරමුණ විසින් ලබාගත් ඓතිහාසික  ජයග්‍රහණය සැමරීම

    පොදුජන පෙරමුණ විසින් ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය සැමරීම

    2020-08-14 15:28:342020-08-24 08:57:212020-08-14 15:40:01

    ශ්‍රී ලාංකීය මැතිවරණ ඉතිහාසය උඩු යටිකුරු කරමින් පොදුජන පෙරමුණ විසින් ලබාගත් ඓතිහාසික  ජයග්‍රහණය සැමරීම උදෙසා  ජාතික ලොතරැයි මණ්ඩලයේ වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය විසින් අද දින ආයතනයේ  ඉහල කළමනාකාරීත්වයේ සහ සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් උත්සවයක් සංවිදානය කරන ලදී.

    Read More
  • මාතලේ දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිතවරුන් සමග පැවති සාකච්චාව

    මාතලේ දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිතවරුන් සමග පැවති සාකච්චාව

    2020-08-10 12:09:182020-08-24 09:00:462020-08-10 12:25:00

     

    මාතලේ දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිතවරුන් සමග පැවති සාකච්චාව ජතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමාගේ ප්‍රදානත්වයෙන් පවැත්වින.

    Read More
  • මහජන සම්පත ජනභිෂේකය ස්වර්ණජයන්තිය ඩ්‍රයිව් ඉන් ප්‍රසංගය

    මහජන සම්පත ජනභිෂේකය ස්වර්ණජයන්තිය ඩ්‍රයිව් ඉන් ප්‍රසංගය

    2020-07-25 10:00:082020-08-24 09:03:142020-07-25 10:02:43

     

     

     

    මහජන සම්පත ජනභිෂේකය ස්වර්ණජයන්තිය ඩ්‍රයිව් ඉන් ප්‍රසංගය

    දිනය සහ වේලාව: 2020 ජූලි 28 වන අඟහරුවාදා සවස 6.00 ට

    ස්ථානය: තිස්සමහාරාම, පන්නගමුව ක්‍රීඩාංගණය

    Read More
  • මහජන සම්පත 50වන සංවත්සර  සැමරුම සහ ජංගම යෙදුම දියත් කිරීම

    මහජන සම්පත 50වන සංවත්සර සැමරුම මාධ්‍ය හමුව සහ ජංගම යෙදුම දියත් කිරීම

    2020-07-23 11:05:192020-08-24 09:04:382020-08-03 11:07:44

     

     

    මහජන සම්පත 50 වන සංවත්සර සැමරුම, නව ලොතරැයිය වෙළෙඳපොළට හදුන්වා දීම සහ එන්එල්බී ජංගම යෙදුම් දියත් කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පුවත්පත් සාකච්ඡාව සංවිධානය කරන ලදී. මෙම මාධ්‍ය හමුව ජූලි 23 වන දින කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි.

    Read More
  • ලලිත් පියුම් පෙරේරා මහතා අතින් ත්‍යාග ලබාගත් ජයග්‍රාහකයින්

    ලලිත් පියුම් පෙරේරා මහතා අතින් ත්‍යාග ලබාගත් ජයග්‍රාහකයින්

    2020-07-17 00:22:562020-08-24 09:09:362020-07-17 00:27:21

     

     

     

    ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය 08 වනදා සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා අතින් ත්‍යාග ලබාගත් ජයග්‍රාහකයින්. මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මන්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් මූල්‍ය ) ගීතා පෙරේරා මහත්මියද සහභාගි විය....

    ඔබට අපගේ උනුසුම් සුබපැතුම්!!!

    Read More
  • රීස්ටාර්ට් ක්ෂණික ලොතරැයිය වෙළදපලට නිකුත් කිරීම

    රීස්ටාර්ට් ක්ෂණික ලොතරැයිය වෙළදපලට නිකුත් කිරීම

    2020-06-29 12:19:502020-08-24 12:51:562020-06-29 12:20:31

     

     

    ස්වභාවික ව්‍යසනයෙන් අසරණ වූ අපේම නෑසියන් නැවත නගාසිටුවීමේ ජාතික වැඩපිළිවෙල වෙනුවෙන් හදුන්වාදුන් රීස්ටාර්ට් ක්ෂණික ලොතරැයිය වෙළදපලට නිකුත් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැළුම් ප්‍රියංකර ලියනගේ මහතාගේ සහ අධ්‍යක්ෂ ඩී .ඩී .ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ස්වාධින රූපවාහිනි සේවයේ...

    Read More
  • නව ලොතරැයිය සඳහා සාකච්ඡාව (රීස්ටාර්ට් ලොතරැයිය)

    නව ලොතරැයිය සඳහා සාකච්ඡාව (රීස්ටාර්ට් ලොතරැයිය)

    2020-06-19 10:47:242020-08-24 12:52:552020-06-19 10:53:59

     

     

    පටන්ගමු සිනහවක් ...පටන්ගමු කතාවක් ...පටන්ගමු පියවරක්.. පටන්ගනිමු අපි යලි නැගිටින්නට ...
    ස්භාවික ව්‍යසනයෙන් අසරණවූ අපේම නෑසියන් නැවත නගාසිටුවීමේ ජාතික වැඩපිළිවලට ඔබත් දායකවන්න.

    ලක්ෂ ගණනින් ඔබට මුදල් තෑගි පිරිනමමින්, රටේ සිදුවන ගංවතුර, සුනාමී, සුළි සුළං, නායයෑම් වසංගත වැනි  ඕනෑම ස්වභාවික ව්‍යසනයකදී අසරණවන අපේම නෑසියන්  නැවත නගාසිටුවීමේ  ජාතික...

    Read More
  • නිවසටම ගෙනා වාසනාව අටවන පියවර

    නිවසටම ගෙනා වාසනාව අටවන පියවර

    2020-06-15 17:22:092020-08-24 12:54:492020-06-15 17:22:25

     

     

    වාසනාව නිවසටම ගෙනවිත් දීමේ තවත් පියවරක් ලෙස පසුගිය පොසොන් පොහෝ  දින දස ලක්ෂයේ වාසනාවන්තයින් සිවු දෙනෙකුට ඔවුන්ට හිමි චෙක්පත් ලබාදීම සිදුකෙරුණි. නොච්චියාගම, විජිතපුර, කහටගස්දිගිලිය සහ ගල්ගමුව  යන ප්‍රදේශවලින් බිහි වූ මෙම වාසනවන්තයින්ට අදාල චෙක්පත් ලබාදීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණි. මේ සඳහා නියෝජ්‍ය...

    Read More
  • 2020 රාජ්‍ය පොසොන් උත්සවය සඳහා බැතිබර දායකත්වය

    2020 රාජ්‍ය පොසොන් උත්සවය සඳහා බැතිබර දායකත්වය

    2020-06-15 16:55:212020-08-24 12:55:382020-06-15 16:56:50

     

     

    ජාතික වගකීම් වෙනුවෙන් තම යුතුකම ඉටුකරන ආයතනයක් ලෙස මෙවර 2020 රාජ්‍ය පොසොන් උත්සවය සඳහා බැතිබර දායකත්වය ජාතික ලොතරැයි  විසින් ලබාදෙන ලදී.

    Read More
  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපගේ අලෙවි නියෝජිතවරුන් සමග පැවති සාකච්චාව

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපගේ අලෙවි නියෝජිතවරුන් සමග පැවති සාකච්චාව

    2020-06-15 16:25:222020-08-24 12:57:012020-06-15 16:25:41

     

     

    ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉදිරි අලෙවි කටයුතු පිලිබඳ  අනුරාධපුර දිස්ත්‍රික් අලෙවි නියෝජිතවරුන් වන ජේ.කුමාරසිරි මහතා, දිනිත් අමාරන් මහතා, ආනන්ද රාජකරුණා මහතා සහ ඔවුන්ගේ  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්  සමග සාකච්චාවක් ජුනි මස 06වන සෙනසුරාදා  ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් අනුරාධපුර හෙරිටේජ් හෝටලයේදී පැවැත්විණි. මේ සඳහා  ...

    Read More
  • කොළඹදි ස්ත්‍රික්කයේ අපගේ අලෙවි නියෝජිතවරුන් සමග පැවති සාකච්චාව

    කොළඹදි ස්ත්‍රික්කයේ අපගේ අලෙවි නියෝජිතවරුන් සමග පැවති සාකච්චාව

    2020-06-06 12:42:152020-08-24 12:58:152020-06-06 12:42:42

     

     

    ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉදිරි අලෙවි කටයුතු පිලිබද කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත සමීර කහපොල ආරච්චි මහතා  සහ ඔහුගේ අලෙවි නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ඊයේ දිනයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීනි. මේ සදහා සාමාන්‍යාධිකාරි දර්ශන විජේසිරිවර්ධන මහතා, ස/සාමාන්‍යාධිකාරි අලෙවි මෙනුර චතුරංග මහතා, සා/ සාමාන්‍යාධිකාරි නියෝ...

    Read More
  • තිස්සමහාරාම පොසොන්

    තිස්සමහාරාම පොසොන් ආලෝකකරණ වැඩසටහන

    2020-06-06 12:39:512020-08-24 12:59:312020-06-06 12:40:18

     

     

    ]

    ශ්‍රී ලාංකික ජන ජීවිතයට, රටට සෞභාග්‍ය උදාකර මේ අභාග්‍ය සම්පන්න කාල අවදිය ඉක්මනින් දුරුවේවායී! ආශිර්වාද පතා ඓතිහාසික තිස්ස මහාරාම විහාරයේ පැවැත්වෙන පොසොන් පින්කම් මාලාවේ තිස්සමහාරාම මහා සෑ රදුන් විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ බැතිබර දායකත්වයෙන් මෙවර සිදුකරනු ලැබේ. මෙයට අදාල චෙක්පත මහා විහරයට ප්‍රධානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලය...

    Read More
  • නිවසටම ගෙනා වාසනාව හත්වන පියවර

    නිවසටම ගෙනා වාසනාව හත්වන පියවර

    2020-06-06 12:36:262020-08-24 13:01:342020-06-06 12:36:52

     

     

     

    ජාතික වකුගඩු අරමුදල වෙනුවෙන් පිහිටවන ලද නීරෝගා ලග්න ජය ලොතරැයියෙන් දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග හිමිකරගත් පන්නිපිටිය  සහ පාදුක්ක ප්‍රදේශ වල පදිංචි ජයග්‍රාහකයින් දෙදෙනෙකුට ඔවුන්ට හිමි චෙක්පත් ඔවුන්ගේ නිවසටම ගොස් ලබාදීම පසුගියදා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන්  සිදු කෙරුණි.

    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලයේ සාකච්චාවක්

    ජාතික ලොතරැයි මණ්ඩලයේ සාකච්චාවක්

    2020-05-26 18:35:272020-08-24 13:02:262020-05-26 18:37:54

     

     

     

    වාසනාව නිවසටම ගෙනවිත් දෙන ගමනේ යන අතරතුර,  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපගේ අලෙවි නියෝජිතවරුන් සමග සාකච්චාවක් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. එහිදී කොරෝනා වසංගතය නිසා අකර්මණ්‍ය වී තිබූ ලොතරැයි අලෙවි කටයුතු නැවත පටන්ගැනීම සහ අලෙවිය වර්ධනය කරගැනීම පිළිබඳව ඉතා සාර්ථක සාකච්චාවක් පැවති අතර අලෙවි නියෝජිතවරුන්...

    Read More
  • නිවසටම ගෙනා වාසනාව හයවන පියවර

    නිවසටම ගෙනා වාසනාව හයවන පියවර

    2020-05-26 18:27:542020-08-24 13:03:022020-05-26 18:28:38

     

     

     

    වාසනාව නිවසටම ගෙනවිත් දීමේ තවත් පියවරක් ලෙස පසුගිය ඉරිදා දින දස ලක්ෂයේ සහ විසි ලක්ෂයේ වාසනාවන්තයින් සිවු දෙනෙකුට ඔවුන්ට හිමි චෙක්පත් ලබාදීම සිදුකෙරුණි. කන්තලේ, කදුරුවෙල, දඹුල්ල  සහ ගලේවෙල වහ කෝට්ටේ යන ප්‍රදේශවලින් බිහි වූ මෙම වාසනවන්තයින්ට අදාල චෙක්පත් ලබාදීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණි. මේ සඳහා නියෝ...

    Read More
  • නිවසටම ගෙනා වාසනාව පස්වන පියවර

    නිවසටම ගෙනා වාසනාව පස්වන පියවර

    2020-05-26 18:22:212020-08-24 13:03:522020-05-26 18:25:07

     

     

     

    තමාට හිමි වූ වාසනාව ගේ දොරකඩටම  ගෙනත් දෙනවනම් ඒක තවත් වාසනාවක්.....
    ඒ වාසනාවේ තවත් පියවරක් ලෙස මැයි 21 බ්‍රහස්පතින්දා කඩවතින්, මහරගමින්, සහ මොරටුමුල්ලෙන් බිහිවූ දස ලක්ෂපති වාසනාවන්තයින් තිදෙනෙකුට ඔවුන්ට හිමි චෙක් පත් ලබාදීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැළුම් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතාගේ...

    Read More
  • නිවසටම ගෙනා වාසනාව තෙවන පියවර

    නිවසටම ගෙනා වාසනාව තෙවන පියවර

    2020-05-19 18:50:392020-08-24 13:04:352020-05-19 18:51:00

     

     

     

    නිවසටම ගෙනා වාසනාව
    උදෑසන 5ට පමණ කොළඹින් ගමන් ආරම්භකර කිලෝමීටර් 750 කට අධික දුරක් ගෙවා ඉතාම දුෂ්කර මාර්ග ඔස්සේ පවා ගමන්කරමින් තණමල්විල,තෝරකොලයාය ,උණුවටුන ,සහ උඩුගම යන සුන්දර ගම්මානවල සිටි අපගේ ජයග්‍රාහී වාසනවන්තයිගේ නිවෙස් සොයා ගොස් ඔවුන්ට හිමි වාසනාව ලබාදීමේ වැඩසටහනේ තවත් පියවරක් ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර මහතාගේ ...

    Read More
  • නිවසටම ගෙනා වාසනාව දෙවෙනි  පියවර

    නිවසටම ගෙනා වාසනාව දෙවෙනි පියවර

    2020-05-19 18:03:522020-08-24 13:05:192020-05-19 18:11:46

     

     

     

    නිවසටම ගෙනා වාසනාව
    නිවසටම ගෙනා වාසනාවේ තවත් පියවරක් ලෙස මහජන සම්පත, මෙගා පවර් සහ දරු දිරි සම්පත ලොතරැයි වලින් සුපිරි ත්‍යාග දිනාගත් ජයග්‍රාහි වාසනාවන්තයින් සොයා අළුබෝමුල්ල, බොරලැස්ගමුව, කඩවත සහ කැලණිය  යන ප්‍රදේශ වල ඔවුන්ගේ නිවෙස් වෙතට ගොස් ඔවුන්ට හිමි රු.45,698,620/-ක මුදලක් බෙදාදෙන ලදී. මේ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ ඩී .ඩී .ජයසිරි මහතා...

    Read More
  • නිවසටම ගෙනා වාසනාව හතරවන පියවර

    නිවසටම ගෙනා වාසනාව හතරවන පියවර

    2020-05-18 17:29:162020-08-24 13:06:162020-05-18 17:32:13

     

     

     

    රටේ අස්සක් මුල්ලක් නෑර වාසනාවන්තයින් බිහිකරන වාසනාවේ ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයයි.එසේ බිහිවූ වාසනවන්ත්යින්ගේ නිවෙස් වෙතම ගොස් ඔවුන්ට හිමි වාසනාව ලබාදීමේ තවත් පියවරක් ඊයේ දිනයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකරන ලදී.

    එහිදී මුලින්ම නාවලපිටිය රුවන්පුර කුමාරි නවරත්න මහත්මිය මහජන සම්පත 4112 වාරයෙන් දිනාගත...

    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලය විසින් COVID-19 ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් දෙකෝටි පනස්ලක්ෂයක්

    ජාතික ලොතරැයි මණ්ඩලය විසින් COVID-19 ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් දෙකෝටි පනස්ලක්ෂයක මුදල් ප්‍රධානයක්

    2020-04-26 20:04:152020-08-24 13:07:182020-04-26 20:09:44

     

     

     

    රට ව්‍යසනයකට පත්වන සෑම අවස්තාවකම පෙරටවිත් රට වෙනුවෙන් තම ජාතික වගකීම නොපිරිහෙලා ඉටුකරනා ජාතික ලොතරැයි මණ්ඩලය, මේ වනවිට ගෝලීය ව්‍යසනයක්ව පවතින COVID-19 වෛරසයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජය විසින් සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙට ශක්තියක් වීමට ඉඳිරියට පැමිණ සිටී.


    ඒ අනුව රජයේ එම ක්‍රියාවලියට ශක්තියක්වීම පිණිස ජාතික ලොතරැයි මණ්ඩලය...

    Read More
  • නිවසටම ගෙනා වාසනාව පළමු පියවර

    නිවසටම ගෙනා වාසනාව පළමු පියවර

    2020-04-21 12:29:362020-08-24 13:07:542020-04-23 12:49:09

     

     

     

    නිවසටම ගෙනා වාසනාව....
    දශක 6කටත් වඩා වැඩි කාලයක් රටට සංවර්ධනයත් ජනතාවට වාසනාවත් ගෙනදුන් ජාතික ලොතරැයි මණ්ඩලය ලක්ෂපතියන් ,දසලක්ෂපතියන් ,විසිලක්ෂපතියන්,කෝටිපතියන් රටට දායාද කල ශ්‍රිලංකාවේ විශ්වාසවන්තම ආයතනය වේ.දුකේදීත්,සැපේදීත් රටේ ජනතාව සමග සිටින අප, රටේ සෑම ව්‍යසනයකදිම ජනතාව සමග උරෙන් වුර ගැටෙමින් ඔවුන්ට සහනයක් ගෙනදීමට නොමසුරුව ක්‍රියා කළෙමු.

    Read More
  • NLB සුපිරි ත්‍යාග, විශේෂ ත්‍යාග සහ මුදල් ත්‍යාග ඇතුළු තවත් ත්‍යාග ප්‍රදානෝත්සවය 2020

    NLB සුපිරි ත්‍යාග, විශේෂ ත්‍යාග සහ මුදල් ත්‍යාග ඇතුළු තවත් ත්‍යාග ප්‍රදානෝත්සවය 2020

    2020-02-06 15:15:262020-08-24 13:09:032020-02-06 15:30:59

     

     

    සුපිරි ත්‍යාග, විශේෂ ත්‍යාග සහ මුදල් ත්‍යාග ඇතුළු තවත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2020 ජනවාරි මස 30 වන දින ශ්‍රී ලංකා පදනමේ දී පැවැත්විණි.

    Read More
  •  මහජන සම්පත 4000 ජනතා රන් කිරැළ ජන ගත කල වගයි

    මහජන සම්පත 4000 ජනතා රන් කිරැළ විශේෂ දිනුම් වාරයේ ටිකට්පත් එළිදැක්වීම

    2019-07-26 15:41:232020-08-24 13:10:462019-07-26 15:42:22

     

     

    අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2019 ප්‍රදර්ශනයට සමගාමීව ජාතික ලොතරැයි මණ්ඩලයේ පැරණිතම සහ ජනප්‍රියතම ලොතරැයියේ 4000 වන විශේෂිත දිණුම් වාරයේ ටිකට්පත් එළි දැක්වීම ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.07.25 වන දින එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2019 ප්‍රදර්ශන භුමියේදී සිදු කෙරින.මහජන සම්පත4...

    Read More
  • 2019 වසරේ බිහිකල තවත් සුපිරි කෝටීපතියන්

    ජාතික ලොතරැයි මණ්ඩලය 2019 වසරේ බිහිකල තවත් සුපිරි කෝටීපතියන්

    2019-06-21 11:26:452020-08-18 12:16:462019-06-21 11:27:31

    ජාතික ලොතරැයි මණ්ඩලය මේ වසරේ බිහිකල තවත් සුපිරි කෝටීපතියන් හය දෙනකුට චෙක්පත් ප්‍රධානය 2019.06.18වන දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සහ ක්‍රියාකාරි අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ලොතරැයි මණ්ඩලීය පරිශ්‍රයේ දී සිදු කෙරින..

    Read More
  • ගාල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය

    ගාල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය -2019

    2019-06-14 11:32:502020-08-18 12:19:242019-06-14 11:34:22

    ගාල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය පසුගිය සති අන්තයේ ඉතාමත් සාර්ථක අන්දමින් හික්කඩුව රිෆ්‍රෙශ් හෝටලයේදී පැවැත්විය.

    Read More
  • මහ සංඝ රත්නය දස නමක් විෂයෙහි පිලිගන්වනු

    ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිතුමිය උපදෙස් මත මහ සංඝ රත්නය සඳහා ධානමය පුණ්‍ය කර්මය

    2019-05-21 18:48:352020-08-18 12:28:082019-05-21 18:53:28

    ජාතික ලොතරැයි මණ්ඩලයේ සුභ සාධක සංගමයේ සංවිධානයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමිය ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය හා සාමාන්‍යාධිකාරිතුමිය ඇතුළු ඉහල කළමණාකාරිත්වයේ උපදෙස් මත 2019 අවුරුද්දේ වෙසක් උත්සවය නිමිත්තෙන් හා පසුගිය අප්‍රේල් මස 21 වන දින අපරටේ සිදු වූ ව්‍යසනයෙන් මියගිය අපේම සහෝදර ජනතාවට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් ලෙස මහා සංඝ රත්නය දස නමක් විෂයෙහි පිලිගන්වනු ලබන ධානමය පුණ්‍ය කර්මය මැයි මස 21 ...

    Read More
  • සුපිරි ත්‍යාග සහ යතුරු පැදි

    සුපිරි ත්‍යාග සහ යතුරු පැදි දිනු ජයග්‍රාහකයන්ගේ ත්‍යාග ප්‍රධානය - ප්‍රධාන කාර්යාලයේදී

    2019-04-07 18:01:482020-08-18 12:31:472019-04-07 18:09:54

     

     

    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලය - නව ගොඩනැගිල්ල

    ජාතික ලොතරැයි මණ්ඩලය - නව ගොඩනැගිල්ල විවෘත කිරීම

    2019-04-05 20:00:462020-08-18 12:35:182019-04-05 20:03:16

     

     

    Read More
  • වාසනා සම්පත ලොතරැයිය නැවත දියත් කිරීම

    නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව වාසනා සම්පත ලොතරැයිය නැවත දියත් කිරීම

    2019-04-05 19:49:112020-01-03 17:19:042019-04-05 19:50:28

    නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව වාසනා සම්පත ලොතරැයිය නැවත දියත් කිරීම

    ජාතික ලොතරැයි මණ්ඩලයේ පැරණිතම දිනුම් අදින ලබන ලොතරැයියක් වන වාසනා සම්පත ලොතරැයිය ආරම්භ වන්නේ 1994 ජනවාරි 31 වන දිනදීය.

     

     සමස්ථ අලෙවි ජාලයේ සහ පාරිභෝගික ඉල්ලීම පරිදි, 2019.03.14 සිට ආකර්ෂණීය නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව “වාසනා සම්පත” ලොතරැයිය වෙළද පොලට නැවත දිය...

    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලය සුපිරි ත්‍යාගලාභීන්

    ජාතික ලොතරැයි මණ්ඩලය සුපිරි ත්‍යාගලාභීන්ගේ ත්‍යාග ප්‍රධානෝත්සවය- 2019

    2019-04-04 19:24:372020-08-18 13:52:582019-04-04 19:26:08

     

    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලය-මහා පිරිත් පින්කම

    ජාතික ලොතරැයි මණ්ඩලය-මහා පිරිත් පින්කම -2019

    2019-04-04 17:08:272020-08-18 13:57:272019-04-04 17:10:03

     

     

     

    Read More
  • නීරෝගා ලොතරැයිය දැන් තෑගි වැඩිවෙලා

    නීරෝගා ලොතරැයිය දැන් තෑගි වැඩිවෙලා

    2019-03-18 18:51:192020-08-18 14:00:072019-03-18 18:52:46

    ජාතික ලොතරැයි මණ්ඩලය වසර 50 කට වැඩි කාලයක් තිස්සේ අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට මුදල් ප්‍රතිපාදනය කරනුයේ විවිධ ලොතරැයි තුලිනි. ඒ අතුරින් 2015 වසරේ සිට ජාතික වකුගඩු අරමුදලට මුදල් ප්‍රතිපාදනය කරනුයේ නීරෝගා ලොතරැයිය තුලිනි. නීරෝගා ලොතරැයිය හරහා මේ වන විට රුපියල් 385,795,006.00 ක මුදලක් ජාතික වකුගඩු අරමුදලට ලබාදී ඇති අතර, සුපිරි තෑගි , සෙසු තෑගි ලෙස අති විශාල මුදල් ප්‍රමාණයක් දි...

    Read More
  • මහජන සම්පත විශේෂ දිනුම් ඇදීම - 3545

    මහජන සම්පත විශේෂ දිනුම් ඇදීම - 3545

    2017-11-28 08:46:492020-08-18 14:02:282017-11-28 08:50:02

    දැන් රුපියල් 20කට, Toyota WIGO මෝටර් රථයක්, යතුරුපැදි 3ක් සහ Scooter වර්ගයේ යතුරුපැදි 2ක් දිනාගන්න.

    Read More
  • නව ක්‍රියකාරී අධ්‍යක්ෂකවරයා

    නව ක්‍රියකාරී අධ්‍යක්ෂකවරයා විසින් රාජකාරි භාර ගැනීම

    2017-11-28 08:41:402020-08-18 14:06:212017-11-28 08:42:36

    ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියකාරී අධ්‍යක්ෂක ලෙස තුසිත හල්ඔලුව මහතා 2017 සැප්තැම්බර් 21 දින වැඩ භාර ගත්තේය.

    Read More
  • සෙවණ පළමු දිනුම් ඇදීම

    සෙවණ පළමු දිනුම් ඇදීම - දිනුම් අදින ලොතරැයිය

    2017-11-28 08:08:132018-02-02 16:03:502017-11-28 08:09:33
    සෙවණ ලොතරැයිය

     

    බ්‍රහස්පතින්දා සෙනසුරාදා

    මෙම ලොතරැයිය සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන්හීදීම දිනුම් අදිනු ලබයි.

    දායකත්වය: සෙවණ නිවාස අරමුදල.

     

    මිල ව්‍යුහය # Pattern / ගැලපීමේ රටාව / முறை Prize / ත්‍යාගය / பரிசு ...
    Read More
  • ජාතික ලොතරැයි මණ්ඩලයේ නව පනත

    2017-11-28 07:52:342018-01-16 09:21:062017-11-28 08:01:40

    ජාතික ලොතරැයි මණ්ඩලය වර්ෂ 1963 අංක 11 දරණ මුදල් පනත මගින් ස්ථාපනය කරනු ලැබිය.මෙම පනත 1997 හා 1998 යන වර්ෂ වල වගන්ති කීපයක සංශෝධන වලට භාජනය වුවද, පසුගිය වසර 53 තිස්සේ පැවති මෙම පනත වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැගුණි. තවද මෙම පනත ජාතික ලොතරැයි මණ්ඩලයේ පොදු අරමුණු සපුරාලීමට අපොහොසත් වන බැවින් එය සංශෝධනය කිරීමට වහාම පියවර ගතයුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (C...

    Read More
  • මහජන  සම්පත

    මහජන සම්පත

    2017-11-28 07:50:342020-08-18 14:07:402017-11-28 07:51:35

    2017 ජනවාරි 25 වන දින රූපවාහිනී පරිශ්‍රයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි  නීතිඥ ශ්‍යාමිලා ‍පෙරේරා මහත්මියගේ  ප්‍රධානත්වයෙන් මෙම ත්‍යාග ප්‍රදානය  සිදු කෙරිනි.

    Read More
  • නව මුලස්ථාන ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම

    නව මුලස්ථාන ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම

    2017-11-28 07:47:202020-08-18 14:09:572017-11-28 07:48:18

    ජාතික ලොතරැයි මණ්ඩලයේ නව මුලස්ථාන ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම 2016 දෙසැම්බර්  මස 01  දින මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා අතින් සිදුවිය.මෙම ඓතිහාසික අවස්ථාවට ජාතික ‍ලොතරැයි  මණ්ඩල‍යේ    සභාපතිනි  නීතිඥ ශ්‍යාමිලා ‍පෙරේරා මහත්මිය , අධ්‍යෂක චමින්ද්‍ර ද සිල්වා මහතා,අධ්‍යෂක ගාමිණී  සපරමාදු  මහතා ,  ක්‍රියාකාරි අධ්‍යෂක එම්.‍කේ.හසන්  මහතා ,සාමාන්‍යාධිකාරී ඒ. එච්. සුනිල් ගුණවර්ධන මහතා ,අති‍රේක සාම...

    Read More
  • එයාර් පොර්ට් සුපර් ඩ්‍රෝ 32 වන වාරය  හා ඩොලර් ෆොර්චුන් ටිකට් පත් වෙළද පලට නිකුත් කිරීම

    එයාර් පොර්ට් සුපර් ඩ්‍රෝ 32 වන වාරය හා ඩොලර් ෆොර්චුන් ටිකට් පත් වෙළද පලට නිකුත් කිරීම

    2017-11-28 07:36:252020-08-18 14:12:462017-11-28 07:40:04
     ඔබේ සිහිනය වන Mercedes Benz E300 Blue-tec  Diesel Hybrid, ඇමරිකානු ඩොලර් 30 කට අළුත් ලෙස දියත් කළ 32 වන කොළඹ ගුවන් තොටුපල සුපර් ඩ්‍රෝ ලොතරැයිය දැන් මිලදී ගත හැකිය.  මෙම අතිවිශිෂ්ට දියත් කිරීමේ උත්සවය පසුගියදා නෙළුම් පොකුණ හිදී කීර්තිමත් ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
    Read More
  • විශාලතම ත්‍යාග මුදල ‍ගොවි‍සෙත

    ලොතරැයි ඉතිහාස‍යේ රුපි.20/-කට විශාලතම ත්‍යාග මුදල ‍ගොවි‍සෙත ‍ලොතරැයි‍යෙන් ප්‍රධානය කිරිම.

    2017-11-28 07:33:052020-08-18 14:13:552017-11-28 07:35:29

    ‍මෙ‍තෙක් ශ්‍රී ලංකා‍වේ ‍ලොතරැයි ඉතිහාස‍යේ විශාලතම ත්‍යාග මුදල වන රුපි.‍කෝටි 13ක මුදල , මුදල් ඇමති රවී කරුණානායක මැතිතුමා අතින් එහි ජයග්‍රාහකයා වන කීර්ති කුමාර මහතාට මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාර‍යේදී 2016.02.12 වන දින පිරි නමන ලදී. ‍මෙම අවස්ථා‍වේදී ‍ගොවි‍සෙත ,සම්පත් ‍රේඛා, සුපිරි වාසනා හා නී‍රෝගා  ‍ලොතරැයිවල සුපිරි ත්‍යාග ලාභින් කිහිප ‍දෙ‍‍නෙකුට ද ත්‍යාග මුදල් පිරිනැමීම සිදු ‍කෙරිණි.

    Read More
  • විශේෂ ලොතරැයිය 620 වාරය

    ජාතික සම්පත විශේෂ ලොතරැයිය 620 වාරය වෙළඳපලට නිකුත් කිරිම.

    2017-11-28 07:31:582020-08-18 14:29:552017-11-28 07:32:52

    කම්කරු ඇමති ඩබ්.ඩී.ජේ .සෙනෙවිරත්න මැතිතුමා අතින් ප්‍රථම ටිකට්පත ජනාධිපතිතුමාට අලෙවි කිරිම පසුගියදා (2016.02.10) ජනාධිපති මන්දිරයේදී  සිදු කෙරිණි. මෙම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලය වෙනු‍වෙන් සභාපතිනි  නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය හා වැඩ බලන සාමාන්‍යාධිකාරි ප්‍රභාත් සන්ධ්‍ය තේජ මහතාද සහභාගි විණි.  විශේෂ දිනුම් වාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිම, එදින කම්කරු අමාත්‍යාංශයේදී කම්කරු ඇමතිතුමාගේ ප්‍...

    Read More
  • NLB නව සන්නාමය එළිදැක්වීම

    NLB නව සන්නාමය එළිදැක්වීම

    2017-11-28 07:28:172020-08-18 14:33:252017-11-28 07:30:11

    ජාතික ලොතරැයි මණ්ඩලය යන නාමය  NLB නව සන්නාමයක් ලෙස එළිදැක්වීම හා ලොතරැයිපත් 08ක්  නව මුහුණුවරකින් දොරට වැඩීම 2016.01.27 දින බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ අපේ ගම පරිශ්‍රයේ දී අතිඋත්කර්ශවත් අන්දමින් සිදු ‍කෙරිණි.

    තව පින්තූර බැලීමට...

    Read More
  • හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ විශේෂ වැඩමුළුව

    2017-11-28 07:01:232019-06-19 10:40:422017-11-28 07:01:54

    හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ  විශේෂ වැඩමුළුවක්  NLB අනුග්‍රහයෙන් 2015.12.16 දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා හා නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු විද්වත් පිරිසක් සහභාගි විය.

    Read More

මහජන සම්පත 50 වසරක අභිමන් සංවත්සර සැමරුම 23/07/2020

  • ප්‍රසංග මාලාව 18 - රත්නපුර

    ප්‍රසංග මාලාව 18 - රත්නපුර

    2020-07-30 10:22:262020-07-30 10:26:122020-07-30 10:23:45

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව  - රත්නපුර
     

     

    Read More
  • ප්‍රසංග මාලාව 17 - ඇඹිලිපිටිය

    ප්‍රසංග මාලාව 17 - ඇඹිලිපිටිය

    2020-07-30 10:17:402020-07-30 10:21:582020-07-30 10:19:04

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව  - ඇඹිලිපිටිය
     

     

    Read More
  • ප්‍රසංග මාලාව 16 - දෙබරවැව

    ප්‍රසංග මාලාව 16 - දෙබරවැව

    2020-07-30 10:12:402020-07-30 10:16:242020-07-30 10:13:58

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව  - දෙබරවැව
     

     

    Read More
  • ප්‍රසංග මාලාව 15 - තිස්සමහාරාමය

    ප්‍රසංග මාලාව 15 - තිස්සමහාරාමය

    2020-07-30 10:08:082020-07-30 10:11:552020-07-30 10:09:08

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව  - තිස්සමහාරාමය
    ප්‍රසංග මාලාව 15 - තිස්සමහාරාමය

     

    Read More
  • ප්‍රසංග මාලාව 14 - කතරගම

    ප්‍රසංග මාලාව 14 - කතරගම

    2020-07-30 10:03:142020-08-18 19:00:052020-07-30 10:04:37

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව  - කතරගම
     

    Read More
  • ප්‍රසංග මාලාව 13 - ලුණුගම්වෙහෙර

    ප්‍රසංග මාලාව 13 - ලුණුගම්වෙහෙර

    2020-07-30 09:57:562020-07-30 10:01:102020-07-30 09:59:51

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව  - ලුණුගම්වෙහෙර
     

    Read More
  • ප්‍රසංග මාලාව 12 - සූරියවැව

    ප්‍රසංග මාලාව 12 - සූරියවැව

    2020-07-30 09:52:052020-07-30 09:53:452020-07-30 09:52:36

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව  - සූරියවැව

    Read More
  • ප්‍රසංග මාලාව 11 - අම්බලන්තොට

    ප්‍රසංග මාලාව 11 - අම්බලන්තොට

    2020-07-27 14:26:012020-07-27 14:30:272020-07-27 14:26:08

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - අම්බලන්තොට

     

    Read More
  • ප්‍රසංග මාලාව 10 - මිද්දෙණිය

    ප්‍රසංග මාලාව 10 - මිද්දෙණිය

    2020-07-27 14:15:152020-07-27 14:24:172020-07-27 14:15:37

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - මිද්දෙණිය

     

    Read More
  • ප්‍රසංග මාලාව 9 - කටුවන

    ප්‍රසංග මාලාව 9 - කටුවන

    2020-07-27 14:05:312020-07-27 14:13:032020-07-27 14:05:49

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - කටුවන

     

    Read More
  • ප්‍රසංග මාලාව 8 - වලස්මුල්ල

    ප්‍රසංග මාලාව 8 - වලස්මුල්ල

    2020-07-27 13:54:302020-07-27 14:03:102020-07-27 13:54:58

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - වලස්මුල්ල

     

    Read More
  • ප්‍රසංග මාලාව 7 - වීරකැටිය

    ප්‍රසංග මාලාව 7 - වීරකැටිය

    2020-07-27 13:40:352020-07-27 13:49:082020-07-27 13:40:45

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - වීරකැටිය

     

    Read More
  • ප්‍රසංග මාලාව 6 - තංගල්ල

    ප්‍රසංග මාලාව 6 - තංගල්ල

    2020-07-27 13:34:162020-07-27 13:38:152020-07-27 13:34:30

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - තංගල්ල

     

    Read More
  • ප්‍රසංග මාලාව 5 - රන්න

    ප්‍රසංග මාලාව 5 - රන්න

    2020-07-27 13:05:492020-07-27 13:28:192020-07-27 13:07:31

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - රන්න

     

    Read More
  • ප්‍රසංග මාලාව 4 - බෙලිඅත්ත

    ප්‍රසංග මාලාව 4 - බෙලිඅත්ත

    2020-07-27 12:52:212020-07-27 13:05:182020-07-27 12:53:01

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - බෙලිඅත්ත

     

    Read More
  • ප්‍රසංග මාලාව 3 - ගන්දර

    ප්‍රසංග මාලාව 3 - ගන්දර

    2020-07-27 12:39:492020-07-27 12:58:492020-07-27 12:40:44

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - ගන්දර

     

    Read More
  • ප්‍රසංග මාලාව 2 - දෙවිනුවර

    ප්‍රසංග මාලාව 2 - දෙවිනුවර

    2020-07-27 12:30:172020-07-27 12:39:372020-07-27 12:30:46

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - දෙවිනුවර

    Read More
  • ප්‍රසංග මාලාව 1 - මාතර

    ප්‍රසංග මාලාව 1 - මාතර

    2020-07-24 19:48:162020-07-27 12:57:422020-07-24 19:49:11

    මහජන සම්පත 50 වැනි සංවත්සර සැමරුමේ වීදි ප්‍රසංග මාලාව - මාතර

    Read More

මහජන සම්පත 4000 වන දිනුම් වාරයට සමගාමීව රටපුරා ජාතික ලොතරැයි මණ්ඩලය තෑගි බෙදමින් රජ ගමනේ

  • බණ්ඩාරවෙල

    බණ්ඩාරවෙල

    2019-09-02 20:48:042019-09-03 14:50:322019-09-02 20:51:51

    මහජන සම්පත 4000, රටපුරා ගමින් ගමට - නගරයෙන් නගරයට යන ගමනේ බණ්ඩාරවෙල

    Read More
  • මැදගමට

    මැදගමට

    2019-09-02 20:48:032019-09-03 14:48:582019-09-02 20:51:06

    මහජන සම්පත 4000, රටපුරා සංචාරයේ මැදගමට පැමිණීම

    Read More
  • කදුරුවෙල

    කදුරුවෙල

    2019-09-02 20:48:022019-09-03 14:47:312019-09-02 20:50:16

    මහජන සම්පත 4000, රටපුරා සංචාරයේ කදුරුවෙල නගරයේ ජනතාව හමුවීම

    Read More
  • ත්‍රිකුණාමලය

    ත්‍රිකුණාමලය

    2019-09-02 20:45:362019-09-03 14:44:592019-09-02 20:46:57

    මහජන සම්පත 4000, රටපුරා සංචාරයේ ත්‍රිකුණාමලය නැවතුම

    Read More
  • රැඹාව නගරය

    රැඹාව නගරය

    2019-09-02 20:41:542019-09-03 14:43:162019-09-02 20:45:23

    මහජන සම්පත 4000, රට වටා සංචාරයේ රැඹාව නගරය

    Read More
  • වවුනියාව

    වවුනියාව

    2019-09-02 20:41:532019-09-03 14:40:342019-09-02 20:43:46

    මහජන සම්පත 4000, රට වටා සංචාරයේ වවුනියාවට සම්ප්‍රාප්තිය

    Read More
  • නෙදුන්කරනි නගරය

    නෙදුන්කරනි නගරය

    2019-09-02 20:41:502019-09-03 14:39:052019-09-02 20:43:00

    මහජන සම්පත 4000, රට වටා සංචාරයේ නෙදුන්කරනි නගරය

    Read More
  • පුදුකුඩුඉරිප්පු නගරය

    පුදුකුඩුඉරිප්පු නගරය

    2019-09-02 20:41:012019-09-03 14:38:172019-09-02 20:41:43

    මහජන සම්පත 4000, රට වටා සංචාරයේ පුදුකුඩුඉරිප්පු නගරය

    Read More
  • කිලිනොච්චි නගරය

    කිලිනොච්චි නගරය

    2019-09-02 20:40:052019-09-03 14:37:132019-09-02 20:40:51

    මහජන සම්පත 4000 වන දිනුම් වාරයට සමගාමීව රටපුරා, ගම දනව් සිසාරා ජාතික ලොතරැයි මණ්ඩලය යන සංචාරයේ කිලිනොච්චි නගරය

    Read More
  • Day 2:  Jaffna

    යාපනය නගරය

    2019-09-02 19:52:202019-09-02 20:45:122019-09-02 19:53:05

    මහජන සම්පත 4000 වන දිනුම් වාරයට සමගාමීව රටපුරා, ගම දනව් සිසාරා ජාතික ලොතරැයි මණ්ඩලය යන සංචාරයේ යාපනය නගරයට සම්ප්‍රාප්තිය.

    Read More
  • 23rd - Point Peduru

    23rd - පේදුරු තුඩුව

    2019-09-02 19:48:272019-09-03 11:25:192019-09-02 19:49:03

    මහජන සම්පත 4000 වන දිනුම් වාරයට සමගාමීව රටපුරා, ගම දනව් සිසාරා ජාතික ලොතරැයි මණ්ඩලය යන සංචාරය පේදුරු තුඩුවෙන් ගමන් ආරම්භ කල වගයි.

    මහජන සම්පත 4000 වෙනි දැණුම් වාරය වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භකල ජනතා රන් කිරැළ පේදුරු තුඩුවේ සිට දෙව්න්දර තුඩුව දක්වාවු චාරිකාව අති සාර්තක අන්දමින් රට පුරා ආදරණීය පාරිභෝගික ජනතාව වෙත තෑගි බෙදමින් රජ ගමනේ යෙදෙයි. සැප්තැම්බර් මස 6 වෙනි දින සූරිය වැව...

    Read More