අප අමතන්න අප ගැන SMS ප්‍රතිඵලපරිශීලක පිවිසුම මිලදී ගැනීම්
Englishதமிழ்
  • මුල් පිටුව
  • ලොතරැයි
  • ප්‍රතිඵල
  • ජයග්‍රාහකයන්
  • නියෝජිතයන්
  • ජාතික ලොතරැයි මණ්ඩලය
  • අප අමතන්න
  • අප ගැන
  • සිද්ධීන්
  • වීඩියෝ
  • පින්තුර
  1. ගොවි සෙත
  2. මහජන සම්පත
  3. ධන නිධානය
  4. දරු දිරි සම්පත
  5. ජාතික සම්පත
  6. මෙගා පවර්
  7. සුපිරි වාසනා
  8. නීරෝගා
  9. වාසනා සම්පත
  10. සෙවණ
  11. ෆොර්චූන්
  12. සම්පත ලග්න වරම

නීතිඥ අසංක රන්දෙණිය මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්කෙරේ.

2021-01-27 12:59:572021-01-27 13:04:222021-01-27 13:00:25

 

 

නීතිඥ අසංක රන්දෙණිය මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්කෙරේ.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ   උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් වසර 2021 ජනවාරි 20 දින සිට බලපැවැත්වෙන පරිදි  නීතිඥ අසංක රන්දෙණිය මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇත. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය පරිපාලනය පිලිබඳ විශේෂවේදී ගෞරව උපාධිධාරියකු සහ විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධිධාරියකු වෙයි. අද දින ඒ මහතා හට  සභාපති  නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා විසින් පත්වීම් ලිපිය භාරදුන් අතර ඒ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී  නීතිඥ සංජීව එදිරිසිංහ මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්  සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිතී) නීතිඥ ශ්‍යාමිනී බාලසූරිය මහත්මිය ද සහභාගී විය.

   නීතිඥ අසංක රන්දෙණිය මහතා හට අපගේ සුබ පැතුම් !

Picture Gallery

නීතිඥ අසංක රන්දෙණිය මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්කෙරේ. 01නීතිඥ අසංක රන්දෙණිය මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්කෙරේ. 02
  • ඉක්මනින් බලන්න

  • අප ගැන
  • සිද්ධීන්
  • පින්තුර
  • වීඩියෝ
  • ජයග්‍රාහකයන්
  • නියෝජිතයන්
  • ටෙන්ඩර් දැන්වීම්
  • බාගත කිරීම්
  • නියම සහ කොන්දේසි
  • අමතර සබැඳි
ජාතික ලොතරැයි මණ්ඩලය
No: 32, දේශමාන්‍ය එන්. ඩබ්ලිව්. ජෙ. මුදලිගෙ මාවත, කොළඹ 01,ශ්‍රි ලංකාව
011 460 7000 114607062, 114607075, 114669457114607018, 114669429, 114607011, 114669416info@nlb.lk

ඉරිදා

මහජන සම්පතදරු දිරි සම්පත සෙවණධන නිධානයගොවි සෙත

සඳුදා

ධන නිධානයමහජන සම්පතගොවි සෙතමෙගා පවර්වාසනා සම්පත

අඟහරුවාදා

ගොවි සෙතමහජන සම්පතමෙගා පවර්ධන නිධානයසුපිරි වාසනා

බදාදා

ධන නිධානයජාතික සම්පතමෙගා පවර්ගොවි සෙතමහජන සම්පත

බ්‍රහස්පතින්දා

ගොවි සෙතමහජන සම්පතමෙගා පවර්ධන නිධානයසෙවණසම්පත ලග්න වරම

සිකුරාදා

ධන නිධානයසුපිරි වාසනාගොවි සෙතමහජන සම්පතමෙගා පවර්

සෙනසුරාදා

ගොවි සෙතජාතික සම්පතමහජන සම්පතමෙගා පවර්ධන නිධානය
FacebookTwitterLinkedInYouTubeBlogInstagramGoogle+RSS Feed
Government Logos that represent parent and related organizations.
gov.lk treasury.gov.lk documents.gov.lk gic.gov.lk Last Modified: 2021-02-25 19:01:57 Server Time: 2021-02-27 18:57:49
  • Copyright © 2021 NLB
  • Powered by Lithium

නීතිඥ අසංක රන්දෙණිය මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්කෙරේ.

By using our website, you agree to our Privacy & Cookie Policy
  • Privacy & Cookie Policy
  • Login
  • FAQ
  • Sitemap
  • Top