පුජ්‍ය පදලංගල ධම්මදේව හිමියන්ගේ වැඩමවීමෙන් සුමදුර ධර්ම දේශනාවක් අද දින ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ,සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා,අධ්‍යක්ෂ ඩී .ඩී .ජයසිරි මහතා,සාමාන්‍යාධිකාරී ශිරෝමි ජීවමලා මහත්මිය ,අතිරේක සාමාන්‍යාධිකාරී නීතිඥ සංජීව එදිරිසිංහ මහතා ඇතුළු කළමනාකාරිත්වයේ සහ සේවක මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවක සුබ සාධක සංගමය මගින් මෙම පිංකම සංවිධානය කරන ලදී.