ජාතික ලොතරැයි මණ්ඩලය ලාංකේය ලොතරැයි ඉතිහාසයේ සුවිශේෂී සලකුණු තැබූ අනගිභවනීය ආයතනයයි.රටේ පවතින මෙම අසීරු අවස්ථාවේ දිවින පුරා ලක්‍ෂ ගණනින් ජයග්‍රාහකයින් බිහිකරමින් ලොතරැයි ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තැබූ අප පසුගිය මස තුනක කාලය තුල බිහි කළ කෝටිපති වාසනාවන්ත ජයග්‍රාහකයින් 9 දෙනෙකුට රු.කෝටි 52කට අධික සුවිශාල මුදලක් අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිදුන්ගේ සුරතින් ඊයේ දිනයේදී පිරිනමන ලදී. එම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා,අධ්‍යක්‍ෂ ඩී .ඩී .ජයසිරි මහතා සහ සාමාන්‍යාධිකාරී ශිරෝමී ජීවමලා මහත්මියද සහභාගී විය.