පසු ගිය 31 වන ඉරු දින ජාතික ලොතරැයි මණ්ඩලය ඉරිදා දිනක ලැබූ ඉහලම අලෙවිය වාර්තා කිරීමට සමත් විය.එම ජයග්‍රහණයට නායකත්වය දුන් සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා ඉහල කළමනාකාරිත්වයට සහ සේවක මණ්ඩලයට තම ස්තුතිය පලකල අවස්ථාව.
මෙවන් අසීරු සමයක සීරුවෙන් ජයග්‍රහණයේ ගමන යාමට දිරි දුන් සභාපතිතුමන්,අධ්‍යක්‍ෂ මණ්ඩලය ,සාමාන්‍යාධිකාරීතුමිය ,ඉහළ කළමනාකාරිත්වය සහ අපේ අලෙවි බලකායට හද පිරි ප්‍රණාමය!