ජාතික ලොතරැයි මණ්ඩලය විසින් COVID-19 ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් දෙකෝටි පනස්ලක්ෂයක මුදල් ප්‍රධානයක්

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් COVID-19 ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් දෙකෝටි පනස්ලක්ෂයක් Banner

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් COVID-19 ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් දෙකෝටි පනස්ලක්ෂයක්

රට ව්‍යසනයකට පත්වන සෑම අවස්තාවකම පෙරටවිත් රට වෙනුවෙන් තම ජාතික වගකීම නොපිරිහෙලා ඉටුකරනා ජාතික ලොතරැයි මණ්ඩලය, මේ වනවිට ගෝලීය ව්‍යසනයක්ව පවතින COVID-19 වෛරසයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජය විසින් සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙට ශක්තියක් වීමට ඉඳිරියට පැමිණ සිටී. ඒ අනුව රජයේ එම ක්‍රියාව...