නිවසටම ගෙනා වාසනාව - තවත් පියවරක්

නිවසටම ගෙනා වාසනාව - තවත් පියවරක්  Banner

නිවසටම ගෙනා වාසනාව - තවත් පියවරක්

රටේ අස්සක් මුල්ලක් නෑර වාසනාවන්තයින් බිහිකරන වාසනාවේ ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයයි.එසේ බිහිවූ වාසනවන්ත්යින්ගේ නිවෙස් වෙතම ගොස් ඔවුන්ට හිමි වාසනාව ලබාදීමේ තවත් පියවරක් ඊයේ දිනයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකරන ලදී.

Best Web 2020 Logo