දර්ශනය
" සමස්ත දිවයිනේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා සෑම ජන කොටසකගේම දායකත්වය තුළින් රාජ්‍ය ආයෝජන නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා "
මෙහෙවර
" සමාජ වගකීම් පෙරදැරිව පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින්, ඔවුන්ගේ ජයග්‍රහනයන් තහවුරු කිරීම උදෙසා නවීන තාක්ෂණය භාවිතා කරගනිමින් නවතාවයෙන් යුත් ලොතරැයි ක්‍රම හදුන්වා දෙමින්,ආශ්චර්යමත් දේශයක් උදෙසා,දක්ෂ හා කැපවූ කාර්ය මණ්ඩලයක් සමඟ ගමන් කරන්නාවූ අභිමානවත් ආයතනයක් "