ගමිමාන 200ක් සඳහා වතුර ටැන්කි බෙදා දීම - 2019

2019-04-10 20:17:342019-04-12 14:37:292019-04-10 20:18:12

ලෝක කාන්තා දිනය නිමිත්තෙන් 2019-03-11 දින රඹුක්කන නගර මධ්‍යයේ කුඩා කණ්ඩායම් කාන්තා සමිති සඳහා කෑගල්ල දිස්ත්‍රිකයේ ගමිමාන 200ක් සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහයෙන් වතුර ටැංකි බෙදා දෙන ලදි.මේ සඳහා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු ඒ.ඩී.චම්පික ප්‍රේසදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රද්ශයේ කුඩා කාන්තා කණ්ඩායම් 200ක් තෝරා ගැනින.

Best Web 2019 Logo